
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
වැඩිවූ විදුලි බිලට විරෝධය දක්වමින් අද (27) රාත්‍රියේ වාරියපොල නගර මධ්‍යයේ පන්දම් දල්වා විරෝධතාවයක් පැවැත්විණ.
විරෝධතාවය සංවිධානය කර තිබුණේ ජාතික ජන බළවේගය විසිනි. පන්දම් දල්වමින් විරෝධතාවයේ යෙදුනු පිරිස කියා සිටියේ ජනතාවට ජීවත් වීමට නොහැකිව අසරණව ඇති බවයි.
මැති ඇමතිවරුන්ගේ විදුලිබිල් අසරණ ජනතාවට ගෙවීමට සිදුව ඇති බවද විරෝධතා කරුවෝ කීහ.
වැඩි කළ විදුලි බිල පහත දමා ජනතාවට සහන දෙනතුරු දිගින් දිගටම සෑම ප්‍රදේශයකම විරෝධතා පවත්වන බවද එහිදී විරෝධතාකරුවෝ පැවසූහ.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පන්දම් විරෝධය අද වාරියපොළ
රංබොඩ Saturday, 28 October 2023 10:02 AM
විදුලි බිල නම් වැඩියි තමයි. හැබැයි මේවා බොරු විගඩම්... නිකම් පරිසරය දූෂණය කරන එකයි, කාලය කා දමන එකයි සාමාන්‍ය ජනතාවට අපහසුතා ඇති කරන එකට අමතරව මේවගේ වෙනත් ප්‍රතිඵල නෑ.
විජිත හේවාවසම් Saturday, 28 October 2023 12:48 PM
නිකං මෝඩ චූන් ගන්නැතුව ගෙදර යන්න. අඩු ගානේ භූමිතෙල් ටිකවත් ඉතුරු වෙයි. මේක ඔහොම විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි.