කොරෝනා  වසංගත තත්වය හේතුවෙන් ජනයා වැඩිපුර ගැවසෙන පොදු ස්ථානවල මහජනතාව රැස් වෙන විට මීටරයක  පරතරයෙන් සිටීම සඳහා  සීමාව සලකුණු කිරීමේ වැඩසටහනක්  අද(24) කෝට්ටේ නගර සභාව විසින් ආරම්භ කර ඇත.
 
ඒ අනුව කෝට්ටේ මහ නගර සීමාවට අයත් සියලුම පොදු ස්ථානවල එම සීමාව ලකුණු කිරීම සිදුකරන බව කෝට්ටේ නගරාධිපති මදුර විතානගේ මහතා පැවසීය.
ඡායාරූප - ලහිරු හර්ෂණ




								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1943										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1537										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 539										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොදු ස්ථානවල මීටරයක දුර ලකුණු කරයි
Anura Friday, 24 April 2020 01:45 PM
WHO එකෙන් කියල තියන්නේ අඩුමගානේ අඩි 6ක් වත් දුරින් සිටිය යුතුයි කියල නේද ?
Kumar Friday, 24 April 2020 03:52 PM
ඔක්කොම නීති සාමාන්‍ය ජනතාවට පමණයි.
chandima Saturday, 25 April 2020 06:06 AM
අර ට්‍රම්ප් වගේ පැත්තකට වෙලා උන්නනම් දවසට දහයක් දොළහක් මැරෙද්දි සිය කැමැත්තෙන්ම මීටර් එකක් නොවෙයි දෙකක්ම ඈතින් හිටීවි. ඔය ලාහෙන් පැනපු ගෙම්බෝ අල්ලනවා වගේ කවදානම් අල්ලලා ඉවර කරන්නද? ලෙඩේ හැදෙන්න නොදී රකින එකෙන් වෙන්නේ තව දිගටම කට්ටිය ලෙඩ වෙනවා. එක සැරේටම හැදෙන්න දුන්නනම් මෝටම ප්‍රතිරෝදෙකුත් ඇති වෙනවා. මේ විදියට අල්ලන්න නම් තව බිලියන ගණනක් ණයට ගන්න වෙනවා.
කොරෝනා මෙහෙයුම Saturday, 25 April 2020 09:31 PM
අශ්වයන් ගස් නග්ගවා රිලව් දුවන්ඩ දැමූ කොරෝනා මෙහෙයුම..!
madurajawanika Sunday, 26 April 2020 02:23 AM
ඡන්දෙට තින්ත විතරක් ගාලා නවතින එකක් නෑ. ඕන වැඩක් කරල දෙයි නගරාධිපතිතුමා...බලන්න තිබුන ඉස්සරහට ඡන්දයක් නොතිබුනා නම්...