(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් ස්ටීවන් ට්විග් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද හමුවුණේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියද සහභාගී වූවාය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
පොදු රද මඩුලු ලේකම් අගමැති දිනේෂ් හමුවෙයි
achini Wednesday, 11 January 2023 05:20 PM
රට වෙනුවෙන් කිසිම වැඩක් නොකරපු හොරු රකින්න බලය ලබාගන්න හැමදාම අත උස්සපු කෙනෙක් තම්යි මෙ. පි අගමැති. ඉස්සර රනිල් හොර කියල කෑ ගැහුව දැන් රනිල්ගෙ කකුල් ලෙව කනව