IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පාද යාත්‍රාවේ ආ මවට වල්අලි ප්‍රහාරයක්

(කේ. ඩි. දේවප්‍රිය)

කතරගම  ඇසළ මංගල්‍යයට සහභාගීවිමේ අරමුණින් පාද වන්දනාව  පැමිණි (63) හැවිරිදි මතාවකට අලියකු  පහරදීම හේතුවෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි

මෙම අවසනාවන්ත සිද්ධිය අද(13) වැනි දින සවස වි තිබේ . යාල අංක 02 කලාපයට අයත් පෙත්තන ළිං ඇති සිිමාවේ දි වල් අලි පහරදී ඇත.

මිය ගිය අයගේ මරණ පරිික්ෂණය සදහා කතරගම පොලිය යාල වනෝද්‍යානයට පිටත්ව ගියේය.

 



අදහස් (1)

පාද යාත්‍රාවේ ආ මවට වල්අලි ප්‍රහාරයක්

manu Wednesday, 14 June 2023 02:22 AM

කතරගම පොලිසිය යාල වනෝද්‍යානයට පිටත්ව ගියේය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 394 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 553 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site