IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පදිකයා හප්පා පළා යද්දී අල්ලයි

(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි) 

කොළඹ, මහනුවර මාර්ගයේ රඳාවඩුන්න පන්සල් හන්දියේදී පා ගමනින්  මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හප්පා මරණයට පත් කර පළා යමින් සිටි  කන්ටේනර් රථයක් පස්යාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.

ඊයේ (20)  රාත්‍රී 8.45 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරට ලක්ව මරණයට පත්ව ඇත්තේ  මුතුගල් පේලිගේ සරත් අමරතුංග (64), නැමති පුද්ගලයෙකි.

වේවැල් කාර්මිකයෙකු ලෙස සේවය කරන මරණකරු පන්සල් පාර, රඳා වඩුන්න. පදිංචිකරුවකු බවද පොලිසිය සඳහන් කරයි. 

අඹන්පොල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අත්තනගල්ල අධිකරණය හමුවට පැමිණීමට නියමිතය.



අදහස් (0)

පදිකයා හප්පා පළා යද්දී අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site