
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රැඳවුම් නියෝග මත සිටින කෙහෙල් බද්දර පද්මේ නමැති සැකකරුගෙන් අනාවරණ වූ තොරතුරු අනුව ගිනි අවියක් සහ උන්ඩ තොගයක් සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් , ටි 56 අවි සඳහා යොදන පතුරම් ගැබ් දෙකක් , ටි 56 පතුරම් 267 ක් පොලිස් භාරයට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සැකකරුට අයත් ගිනි අවියක් ඇතුළු දේපළ දැනට විදෙස් ගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවකු බාරයේ මෙරට සඟවා ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව එම නිලධාරින් විශේෂ කාර්ය බළකා කැලණියේ කඳුරේ නිලධාරීන්ගේ සහාය ඇති ඇති එඬේරමුල්ල සිට කොළඹ නුවර මාර්ගය දක්වා ඇති අතුරු මාර්ගයේ පිහිටි තාවකාලිකව ඉදිකළ කාමරයක් පරීක්ෂා කර එහි සඟවා තිබූ මෙම ගිනි අවිය සහ ජීව උඩ තොගය බාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 16
51
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
846
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පද්මේගේ ගිනි අවියක් එඬෙරමුල්ලෙන් හමුවේ