
(පියදාස සමරවීර හා හේමන්තරණසූරිය)
පදවිය මහසෙන්පුර දී පසුගිය මැයි මස 16 වැනි දා 38 වැනි දා දෙදරුපිය පියකු ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ඇතූලු තවත් හය දෙනකු අත්අඩංගුවට ගත් බව පදවිය පොලීසිය පවසයි.
අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් හා පදවිය පොලීසියේ කණ්ඩායමක් එක්ව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සමග ඝාතනය සිදුකිරීම සදහා ගමන්ගත් යතුරු පැදිය හා ලගදීම එවැනිම අපරාදයක් සිදුකිරීම සදහා භාවිතයට ගැනීමට ගෙන ආ තවත් යතුරු පැදියක්ද සගවා තිබියදී පොලිස් බාරයට ගෙන තිබේ.
පදවිය මහෙසන්පුර රතුගමගේ ශිරන්ත රසික විජේරත්න යන (38) දෙදරු පියා පසුගිය මැයි 16 දා "ටී 56" ස්වයංක්‍රීය ගිනිඅවි වෙඩි තබා ඝාතනය කර තිබුණි.
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පදවියේ දෙදරුපියාගේ ඝාතනයට හයක් මාට්ටු