
(ආර්.එෆ්.එම්.සුහෙල් සහ ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය )
නුවරඑළිය මිපිළිමාන පන්සල අසල මාර්ගයේ නිවසක යාබදව පිරිමි පුද්ගලයෙකු අමානුෂික ලෙස තියුණු ආයුධකින් කපා කොටා ඝාතනය කර ඇති බව නුවරඑළිය පොලිසිය කියයි .
මෙසේ ඝාතනය කර ඇත්තේ මීපිලිමාන පිහිටි නිවැස් හිමියෙකුගේ සහයකු ලෙස සේවය කළ කොටහේන ප්‍රදේශයේ පදිංචි සුන්දරලිංගම් නම් පුද්ගලයෙකු බව නුවරඑළිය පොලිසිය සඳහන් කරයි.
නාදුනන කණ්ඩායමක් සැලසුම් සහගත ලෙස පහරදී ඇති බවත් එම සිද්ධිය වන විට නිවස තුළ මියගිය පුද්ගලයාට අමතරව නිවසේ හිමිකාරිනිය ද රැදි සිටි අතර ඇයද පහර කෑමට ලක්ව නිවසේ ජනේලයකින් පැන ගොස් අසල්වැසියන්ගේ සහය ඉල්ලා ඇතැයි පොලීසිය කියයි.
ඉඩම් ආරවුලක් පදනම් කරගෙන මෙම පහරදීම හා මිනීමැරුම සිදුකර ඇතැයි නුවරඑළිය පොලිසිය සැක කරයි. සැකකරුවන් කිසිවකුත් අත්අඩංගුට ගෙන නැතැයි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
308
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කරලා