( සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පුද්ගලයෙකුට අතින් පයින් පහරදුන් වලල්ලාවිට ප්‍රා දේශීය සභා මන්ත්‍රීවරයෙකු අද (11) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව මීගහතැන්න පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වලල්ලාව්ට ප්‍රා දේශීය සභාවේ මන්ත්‍රීවරයකු බව පොලිසිය කීය
ඉකුත් 7 දා රාත්‍රී දියන්නාගොඩ, මොරගල මළගෙදරකට ගොස් පැමිණෙමින් සිටියදී යතුරුපැදියකින් පැමිණ මන්ත්‍රීවරයා එම පුද්ගලයාට පහරදීම සිදුකර ඇතැයි සදහන් වේ.
පහරකෑමට ලක්වූ තැනැත්තා මීගහතැන්න ප්‍රා දේශීය රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. සැකකාර මන්ත්‍රීවරයා පොලිස් ඇපමත මුදාහැර ඇතැයි උසස් පොලිස් නිළධාරියෙක් කීය.
මීගහතැන්න පොලිසිය පරීක්ෂණ පවත්වති .
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුද්ගලයකුට පහරදීලා: වලල්ලාවිට ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට
swene Wednesday, 12 October 2022 09:36 AM
ජනතාවට තේරුම් ගැනීමට, මන්ත්‍රී අයත් පක්ෂය ගැන වත් සඳහන් කරන්න
Bunny Preena Wednesday, 12 October 2022 10:59 AM
වැදගත් කියලා කෙනෙක් ලේසියෙන් හොයාගන්න නැහැ ප්‍රා. සභා වල.