
(සුමිත් පොතුපිටිය )
කළුතර නගරයේ පදික මාරුව මතින් පාර මාරුවෙමින් සිටි පිය පුතු යුවළක් චීන ජාතිකයින් පිරිසක් ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරින් පියා මියගොස්, පුතා තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ කළුතර නාගොඩ සංදර්ශනාරාම පාරේ පදිංචිව සිටී වත්ත වඩුගේ සදුන් අරවින්ද නමැති (46) හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
මෝටර් රථය පැදවූ චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන මෝටර් රථය පොලිස් භාරයට ගත් බව පොලිසිය සඳහන් කරයි.
චීන ජාතිකයින් පිරිස ගමන්ගත් මෝටර් රථය බේරුවල දෙස සිට කළුතර දෙසට ගමන්කර ඇති අතර , ගොඩබිම දෙස සිට මුහුද දෙසට පාර මාරුවෙමින් සිටියදී අනතුර සිදුව ඇති බව පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පදික මාරුවෙන් ගමන් කළ පිය-පුතු හැප්පූ චීන ජාතිකයා අත්අඩංගුවට
ලුම්බිණි Monday, 17 June 2024 09:50 AM
චීනයේ දෙන ජාතියේ දඬුවම් දෙන්න.
Perera Monday, 17 June 2024 10:53 AM
ලංකාවට චීනෙන් ඇවිල්ලා අපේ එවුන් වගේ නරක් වෙලා. උන්ගේ රටේ ඕක වුනා නම් මෙලහකටත් ඕකට වෙඩි තියලා දඬුවම් දීලා