(ඩී.ජී සුගතපාල )
ගාල්ල වටරැක ප්‍රදේශයේ නිවසක සඟවා තිබු ජිව උණ්ඩ 28ක් සමග නිවෙස් හිමියා අත් අඩංගුවට ගෙන ඇතැයි දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.
සැකකාර නිවෙස් හිමියාගේ පුතා විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට දෙන ලද දුර කතන පණිවුඩයක් අනුව වටරැක නැගෙනහිර මිහිඳු මාවත පිහිටි නිවෙස පරික්ෂා කිරිමේදි මෙම උණ්ඩ තොගය සොයාගෙන ඇත.
පොලිසියට ලැබුන තොරතුර අනුව නිවෙස පරික්ෂා කිරිමට ගිය අවස්ථාවේ සැකකරු නිවසේ සිට නැති අතර ඔහුගේ බිරිඳ පවසා ඇත්තේ තමාලග පතරොම් තොගයක් තිබෙන බවට මෙයට මාසයකට පමණ පෙර සැමියා කිවත් ඒවා තිබෙන තැනක් නොකි බවය.
මේ අතර හබරාදුව අඟුලුගහ පදිංචි සැකකරුගේ පුතාද නිවසට පැමිණ රූපවාහිණිය නරඹමින් සිටියදි සැකකරු තමාලඟ පතරොම් තොගයක් තිබෙන බවට පුතාටද පවසා ඇත.කෙසේ වෙතත් ඊයේ පියා සමග ඇතිවු හදිසි අමනාපයක් හේතුවෙන් පියා ලඟ පතරෝම් තොගයක් තිබෙන බවට පුතා විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පුතා පියා පොලිසියට මාට්ටු කරලා