( කේෂර ගුණතිලක)
මොනරාගල දික්තලාව ප්‍රදේශයේදී පුතා කපමින් සිටි ගසට යටවී පියා මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල දික්තලාව නෙල්ලිකැළේ පාර පදිංචි කේ.එම් ගුණවර්ධන (75) නැමති සිව්දරු පියෙකි.
නිවස අසල තිබූ කොස්ගසක් ඔහුගේ පුතා විසින් කපමින් සිටියදී කඩාවැටුණු කොස් ගසේ අත්තක් පියාගේ හිස මත වැදීමෙන් බරපතළ තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
2025 දෙසැම්බර් මස 18
56
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
132
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
932
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුතා කැපු ගසට යටවී පියා මරුට