IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


පාතාලය නැති කළ හැටි ගෝඨාගෙන් අහන්න

(සුජිත් හේවාජුලිගේ )

මේ රටේ පාතාලය සම්පූර්ණයෙන්ම අවසන් කරන්නේ කෙසේදැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉගෙන ගත හැකි බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා  ආරක්ෂක ලේකම්වරයෙකු ලෙස ඉතාමත් සාර්ථක වූවද ඔහු අසාර්ථක ජනාධිපතිවරයෙකු බවත්, රට කනපිට හැරවූ බවත් දිසානායක මහතා  පෙන්වා දෙයි.



අදහස් (13)

පාතාලය නැති කළ හැටි ගෝඨාගෙන් අහන්න

කපුරු හාමි Saturday, 13 September 2025 04:06 PM

ඇයි එයාගෙන් විතරක්. තමුන්ගේ කෙරුවාවල් ගැන වුණත් හුගාක් දේවල් ඉගෙන ගන්න පුලුවන්. සමෘද්ධිය හොරා කාපු හැටි, හිරේ ගිය හැටි, සුසන්තිකා ප්‍රසිද්ධියේම කියලා තිබුනේ ක්‍රීඩා ඇමැති කාලේ කරපු වැඩ...

:       99       71

ජිල්බු Saturday, 13 September 2025 05:29 PM

ලසන්ත වික්‍රමතුංගගෙනුත් උදව්ගන්න පුළුවන් වෙයි.

:       68       45

සංඛාSaturday, 13 September 2025 08:34 PM

සහතික ඇත්ත....අපිට මතකයි ඒ කාලෙ ඡන්දෙ තිබුණු කාලෙක මෙයා හොරා කාල හම්බ කරපු සල්ලි වලින් හදපු මාළිගාවක් වගේ ගෙයක් TV එකේ පෙන්නුවා.

:       53       36

fairoos Saturday, 13 September 2025 05:01 PM

දෙයියෝ සාක්කි කිව්වලු... කවදාද මෙයාගේ ෆයිල් එක එළියට එන්නේ...?

:       49       50

කන්ගැට්ටා Saturday, 13 September 2025 05:10 PM

ගෝඨාගෙන් ඉගෙන ගන්නවා නම් කොයිතරම් දේවල් තියෙනවාද? හොරකම් වන්චා දූෂණ සුදුවෑන් ඝාතන බොරුව කපට් කයිරාටිකකම්, මැරකම්, ජඩකම් එහෙම...

:       59       56

පිටිගල මිලානෝ Saturday, 13 September 2025 08:39 PM

බංකුවක් අරන් ගිහිං කෘෂිකර්මය සහ කාබනික පෝර ගැන ටියුෂන් ගන්න.

:       29       31

Rajith Sunday, 14 September 2025 06:31 AM

කොහෙන්ද ඔය කියවන්නේ?

:       0       2

janahitha Sunday, 14 September 2025 08:40 AM

අරගලකරුවන්ව ඉවත් කරන්න දෙවරක් ගෝඨාභයට උපදෙස් දුන්නා... සරසවි අධ්‍යාපනය ලබපු සටකපටියා ගෝඨා එයට කන් දුන්නේවත් නැත. අවසානයේ ඔහුගේ අනුදැනුම නැතිව මෝඩ පාක්ෂිකයින් ගෙන්වා පහර දුන්නු මෙයත් හවුල්...

:       1       2

janabala asamagi Sunday, 14 September 2025 08:43 AM

බැසිල්ගෙන් අහගත්තේ මොනවද දන්නේ නැ... ඩුබායි ඉස්පිරිතාල හදාගන්න හැටි වෙන්නෙත්, ඔහෙගේ මාලිගාව හදපු හැටි අපිටත් උගන්වන්න වෙයි ඔහේ...

:       0       2

pakeer Sunday, 14 September 2025 09:26 AM

ඔබලා පාතාලෙට උදව් නොකර ඉන්න. කාගෙන්වත් උදව් ඕන නැහැ... නිකන්ම පාතාලේ නවතිනවා.

:       1       3

Perera Sunday, 14 September 2025 12:00 PM

තමුන් වගේ අය එතකොට ඉතිරි වෙලා ඉන්නේ කොහොමද?

:       1       3

Nihal Sunday, 14 September 2025 10:21 PM

වයඹ ඡන්දය කරලා දිනපු ක්‍රම මෙයාගෙන් අහගන්න

:       0       0

Lalla Monday, 15 September 2025 09:44 AM

බයේ කක්ක ගිහිල්ල පැනල ගිය ගෝතයාගෙන් මොනව ඉගෙන ගන්නද,?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site