
(අමදෝරැ අමරජීව )
මුලතිව් පොලිස් වසමට අයත් වලයාන මඩම් ප්‍රදේශයේ වලලා තිබු ටි-56 ගිණි අවි වලට යොදන පතුරම් 750 බැගින් අසුරා ඇති පෙට්ටි හයක් සොයා ගැනීමට පොලිසිය සමත්වුහ.
එම ප්‍රදේශයේ වැසියෙකු තල් ඇට සිටුවිමට පොලොව හාරද්දි මෙම පෙට්ටි දැක නාවික හමුදා ගෝඨාභය කදවුරට දැනුම් දිමෙන් පසු නාවික හමුදාව මෙම පෙට්ටි ටි-56 පතුරම් පෙට්ටි බවට හදුනා ගෙන පොලිසියට දැනුම් දිමෙන් පසු එම පෙට්ටි පොලිස් භාරයට ගනු ලැබිය.
මෙම පෙට්ටි විවෘත නොකල අලුත්ම පතුරම් විය හැකි බවත් එහි පතුරම් 4500 ක් ඇති බවත් පොලිසිය අනුමාන කරයි.අධිකරණ නියෝගයක් ලබාගෙන මෙම පතුරම් පෙට්ටි විවෘත කර ඉදිරි විමර්ශන සිදු කිරිමට නියමිත අතර මෙම පතුරම් යුද සමයේ කොටි සංවිධානය වලදැමු ඒවා බවට පොලිසිය සැක කරයි.
2025 දෙසැම්බර් මස 18
97
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පතුරොම් පෙට්ටි හයක් මුලතිව් ඉඩමකින් ගොඩට
Janii Friday, 29 December 2023 08:27 AM
යුද්ද කාලේ වලදාපුවා කියලා නං පේන්නෙ නෑ හැබැයි