(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ආක්‍රමණිකශීලි ක්‍රිකට් සන්නාමය පැතුම් නිස්සංක නැවත ලෝකයටම ප්‍රදර්ශනය කළ බවත් එහිදී සිය ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමීම පිළිබඳව හදවතින්ම සතුටු වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක සහ හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා පැවසීය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී ලකුණු 189 ක් රැස්කරමින් තමා සතුව තිබූ ඉහළම ලකුණු වාර්තාව පැතුම් බිඳ දැමූ ආකාරය ක්‍රීඩාංගනයේ සිටම නැරඹීමට ලැබීම භාග්‍යයක් ලෙස සලකන බවත් ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් හොඳින් පන්දු යැවුවත් පැතුම් මෙම පන්දු යැවීමට එරෙහිව ඉතාමත් සැහැල්ලුවෙන් සහ අවදානමක් ගෙන පහර දුන් බවත් සනත් ජයසූරිය මහතා කීය.
පැතුම් නිස්සංක ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී නොදැවී ලකුණු 210ක් රැස් කරමින් නව වාර්තාවක් පිහිටවීම පිළිබඳව අදහස් දක්වමින් සනත් ජයසූරිය මහතා එසේ පැවසීය.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැතුම් ශ්‍රී ලංකාවේ ආක්‍රමණශීලී බව ලෝකයටම පෙන්නුවා
Prabha Saturday, 10 February 2024 04:21 PM
E 210 නැතිනම් අපි පරදිනවා.