IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පැතුම් නිස්සංකට හෙට තරගය අහිමිවෙයි

(යොහාන් භාසුර)

සිම්බාබ්වේට එරෙහිව හෙට (6) පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට නියමිතව සිටි පැතුම් නිස්සංක උණ රෝගයෙන් පෙළීම නිසා තරගය අහිමිවන වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කළමනාකරු මහින්ද හලන්ගොඩ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ පැතුම්ට ‘ඩෙංගු’ උණ වැළදී ඇති බවට සැක කරන බවත් පැතුම් මේ වන විට කොළඹ ප්‍රධාන පෞද්ගලික රෝහලකට යොමුකර ඇති බවත්ය. 



අදහස් (2)

පැතුම් නිස්සංකට හෙට තරගය අහිමිවෙයි

roshan Friday, 05 January 2024 05:53 PM

මෙයා හිටියත් නෑ වගේ තමයි...

:       0       0

de silva Saturday, 06 January 2024 07:32 AM

මේවා බලන එකේ තේරුමක් නැහැ , අපි මේවා බලනකොට මේවට තිබෙන විකාශන වටිනාකම ඉහල යනවා , එහෙම වුනහම වැඩිපුර සල්ලි ක්‍රිකට් පාලකයනට ලැබෙනවා , , සල්ලි වැඩිපුර තිබෙනකොට ක්‍රීඩකයෝ සහ පාලකයෝ විවිද දුෂණ වංචා , පගාව අරන් පරදින වැඩ වගේ දේවල් වලට යොමු වෙනවා , එහෙම වුනහම ලංකාවේ ක්‍රිකට් කඩ වැටෙනවා , 96 ට කලින් සල්ලි නැති කලේ අපි මැච් දිනුව , අපට ප්‍රේක්ෂකයන් වශයෙන් රට ගැන කැක්කුමක් තිබුනට ක්‍රීඩකයන්ට සහ පාලකයන්ට සහ පුහුණු කරුවනට එහෙම එකක් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site