
(චන්දන හෙන්දුරුගොඩ)
පුත්තලම පොලිස් අධිකාරි කාර්යාලයේ ගණකාධිකාරිවරයාගේ කාර්යාලයේ තුල අද සවස ගින්නක් හට ගෙන ඇතැයි පුත්තලම පොලීසය කියයි.
ගින්නේන් ගණකාධිකාරිවරයාගේ කාර්යාලයේ වායු සමීකරණ යන්ත්‍රය ඇතුළු උපකරණ රැසක් පිච්චී ඇති බව දැන ගන්නට ඇත.
එම් කාර්යලයේ තිබූ ප්ලාස්ටික දොර ජනේලයක් ඇවිලීමෙන් මුලු කාර්යාලායම කළු දුමෙන් වැසි ගියේය. .
පොලිස් අධිකාරී කාර්යාලයේ විදුලිය විසන්ධි කොට , පුත්තලම නගර සභා ගිනි නිවන ඒකකය හා පොලීස් නිළධාරින් එක්ව ගින්න නිවා දමා ඇති අතර පුත්තලම පොලීසය මේ පිළිබව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුත්තලම පොලිස් අධිකාරි කාර්යාලය ගිනි ගනී
Angna Kouross Sunday, 27 July 2025 11:00 PM
කාටද ගනුදෙනු හංගන්න ඕන? ගින්දරට වෙන්ටෑ මයෙ හිතේ.
don Monday, 28 July 2025 03:25 PM
දෙනෝදාහක් ගැවසෙන ඔය පොලිසියේ ගිනි නිවිමේ උපක්‍රමයක් තිබුණේ නැද්ද, හදිස්සියට පාවිච්චි කරන්න.