IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාඩු ලබන ආයතන රජයෙන් ඉවත් කල යුතුයි

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

කවුරු විරුද්ධ වුණත් පාඩු ලබන ආයතන රජයේ පීඩනයෙන්  ඉවත් කරගත යුතු බව  තමාගේ අදහස යැයි   සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (18)  පැවසීය.

මේ මොහොතේදී දැඩි ප්‍රතිපත්ති වල එල්බගෙන සිටියහොත් ක්‍රියාකාරී සැලැස්මට ගමන් කිරීමට බාධා මතුවන බවද ඔහු සඳහන් කළේය.

රඹුක්වැල්ල මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර  කියැවීමේ විවාදයේදීය.



අදහස් (8)

පාඩු ලබන ආයතන රජයෙන් ඉවත් කල යුතුයි

ravin Friday, 18 November 2022 03:17 PM

ඇත්ත නේද? පාඩු ලබන හේතු? අමතකද රූපවාහිනියේ සල්ලිවලින් ගත්තේ මොනවද කියලා...? දැන් රූපවාහිනිය ලාභ ලබනවාද? කතාකරන පැත්ත කවුරු කවුරුත් එක්ක හොයලා බැලුවා නම්..?

:       1       11

Ruhunu Friday, 18 November 2022 03:21 PM

ඇයි ආයතන විතරක්...? කිසි වැඩක් කරන්න බැරි මැටි ඇමැතිවරු...

:       0       21

de silva Friday, 18 November 2022 03:41 PM

පාඩු ලබන ආයතන ඉවත් කරනවා මෙන්ම, ඇමැතිවරු කරන අනවශ්‍ය වියදම් කපාහරින්න ඕනේ.. උදාහරණයක් වශයෙන් ඉන්ධන නාස්ති කරන වී8 වැනි වාහන, වහාම ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා ඉන්ධන කාර්යක්ෂමතාවය කුඩා වාහන ඇමැතිවරුන්ට ලබාදෙන්න.

:       0       10

mp Friday, 18 November 2022 07:03 PM

ඔබලා වැනි මැටි ඇමැතිවරු සමග...

:       0       8

ගාමිණී Friday, 18 November 2022 08:07 PM

දීර්ඝ කාලයක් තිස්සේ නිදාගෙන සිටි අයෙක් හදිසියේ නින්දෙන් නැගිටලා

:       0       0

Rexi Friday, 18 November 2022 09:27 PM

හිනා, හිනා, හිනා. එහෙනම් ඉස්සරහින් ඉන්නහෛාු. මිනීමරුවො, කුඩු බිස්නස් අරක්කු බිස්නස් කරන උන් ඉන්නේ පාර්ලිමේන්තුවේ නේ. එක් වහල රට ගොඩ ගමු.

:       0       0

Perera Saturday, 19 November 2022 07:05 AM

පාර්ලිමේන්තුව පාඩු ලබන රජයේ ආයතනයක්. වහලා දාන්න.

:       0       0

චන්දන Saturday, 19 November 2022 08:15 AM

ඔව් ටෙලිකොම් , ඉන්ෂුවරන්ස් තමා වැඩිම පාඩුව . ඒ දෙක ඉස්සර වෙලා ම විකුණලා දාපල්ලකො .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site