(රන්ජන් කටුගම්පොළ)
2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ අපරීක්ෂාකාරීව රිය පදවා රිය අනතුරක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනු කොට ඇති නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය
අභියාචනාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කරනු ලැබුවේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනිණ.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාඨලීගේ නඩුවට අතුරු නියෝගයක්
අබිලින් Saturday, 25 November 2023 06:21 AM
සිද්ධිය වෙච්චි කාලයේ කිව්වේ පාඨලීගේ වාහනය පස්සේ යතුරු පැදිය හැපුණා කියලා තමයි එය සත්‍ය නම් හැප්පූ එකාට මිස ඉස්සරහින් ගිය කෙනෙකුට නඩු දාන්නේ මොකටද?