(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
පුටුවෙන් වැටී හිසට බරපතල තුවාල සිදු වී යැයි සැකකාර රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය පානදුර මාලමුල්ල ව්යාසපාරිකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ පානදුර මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස් රවීන්ද්‍රන් මහතා එම මරණය හිසට මොට ආයුධයකින් පහරදීමෙන් සිදුවූ මරණයක් බව නිගමනය කළේය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පාලිත විජේසිංහ නැමැති 54 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
ඝාතනයට ලක්වූ ව්යා පාරිකයා මධ්යංම රාත්රී4 වනතුරු වෙළඳසැල විවෘත කරගෙන සිටීම පුරුද්දක් කරගෙන ඇති අතර ඉකුත් 6 වැනිදින ඔහු එලෙස වෙළඳසැල මධ්යතම රාත්රිැය වන තුරු විවෘත කරගෙන සිට ඇතැයි පොලිසිය කියයි
ඔහුට ආහාර සපයන පුද්ගලයා ව්යාරපාරිකයා හමුවීම සඳහා වෙළඳසැලට පැමිණි අවස්ථාවේදී ඔහු පෙනෙන්නට නොසිටීම හේතුවෙන් සොයා බැලීමේදී මුදල් අයකැමි මේසය අසල හිසෙන් ලේ ගලන තුවාල සහිතව වැටී සිටින අයුරු දැක තිබූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
5
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පුටුවෙන් වැටීමෙන් මියගියැයි සැකකළ මරණය ඝාතනයක්
Bunny Preena Friday, 10 November 2023 08:55 AM
තිර පිටපතක් අනුව සිදුවුණු මරණයක් වත්ද?