
( සුනිල් එස් තන්ත්‍රිආරච්චි )
නිවසකට එල්ල කළ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබූ 5 හැවිරිදි දරුවෙක් ඊයේ (30) සවස මිය ගොස් ඇතැයි දකුණු කළුතර පොලිසිය කියයි .
මෙසේ මිය ගොස් ඇත්තේ කළුතර ,රජවත්ත ගමගොඩ පාරේ පදිංචිව සිටි සෙනාල් සංදීප නම්වූ දරුවෙකි .
ඉකුත් 29 වැනිදා රාත්‍රී 8.50 ට පමණවූ මෙම සිද්ධියෙන් දැඩි ලෙස පිළිස්සුම් තුවාල ලබා සිටි දරුවා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරු කර යවා තිබූ අතර මිය ගොස් ඇත්තේ එහි ප්‍රතිකාර ලබමින් සිටියදීය .
2025 දෙසැම්බර් මස 18
401
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙට්‍රල් බෝම්බයට පස් හැවිරිදි දරුවා බිළි
පිටිගල මිලානෝ Monday, 31 March 2025 12:25 PM
මේකත් අර මාරක දෙහි පවුලේ වලියක කොටසක්ද….?
Udhuli Monday, 31 March 2025 02:14 PM
නිවන් සුව ලැබේවා පුතේ
ගුණරත්න Monday, 31 March 2025 03:48 PM
අසරණ දරුවා, සාපලත් රටක ඉපදීමේ පව තමයි, වෙනත් රටක ආපහු ඉපදියන් පුතේ.
prasanna Monday, 31 March 2025 06:17 PM
2024/2025 භීෂණය...?