IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පෙට්‍රල් දමා යාචකයාට ගිනි තියලා

(කේ බුද්ධික කුමාරසිරි)


හෝමාගම මූලික රෝහල අසල රසායනාගාරයක් ඉදිරිපිට නිදා සිටි යාචකයෙකුට පෙට්‍රල් දමා ගිනි තබා ඝාතනය කළ පුද්ගලයකු සැකපිට අත් අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

මිය ගිය යාචකයා එම රසායනාගාරය ඉදිරිපිට නිදා සිටින අවස්ථා වලදී පැමිණ ඇති සැකකරැ " උඹ නාන්නේ නෑ නේද ? නෑවේ නැත්නම් ගිනි තියනවා " මෙයට පෙර පවසා ඇති බවත් ඒ අනුව ඊයේ(29)  රාත්‍රි කාළයේදී ඒ ආකාරයෙන් පෙට්‍රල් දමා ගිනි තබා ඇති බවත්  කියයි.

එම අවස්ථාවේදී ම අසල්වාසීන් එක්ව යාචකයා රෝහල් ගත කර ඇති බවත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) උදෑසන මියගොස් ඇති බවත් පොලිසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ පෙරැම්බුලි ආරච්චිගේ ධර්මදාස නැමැති 64 හැවිරිදි පුද්ගලයෙකි එම ඝාතනය සිදුකල බවට සැකපිට හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු සැකපිට අත් අඩංගුවට ගෙන ඇත



අදහස් (1)

පෙට්‍රල් දමා යාචකයාට ගිනි තියලා

අබිලින් Monday, 30 October 2023 02:18 PM

මිනිහෙක් මැරීම කෙසේවත් අනුමත කරන්න බැහැ ඒවාට සැකකරු ආත්ම ගණනක් ඔය විදියට දඩුවම් ලබාවි ඒක වෙනම දෙයක් ඒත් ඔය යාචකයො සිටින තැන අපවිත්‍ර කරන්නෙ කිසිවෙකුට ආසන්නයට වත් එන්න බැරිවෙන්න තමයි කාටද දිනපතාම උදේ පාන්දර ඒවා අස්කරන්න පුළුවන් .සාමාන්‍යයෙන් ඔය කියන ආකාරයේ කෙනෙක් රාත්‍රිය ගතකර ගියාම කොපමණ පිරිසිදු කලත් ඇතිවන ගද නැතිවෙන්නෙම නැහැ එහෙම වුනාම ගණුදෙනුකරුවන් පැමිණීමට අකමැතියි ව්‍යාපාරය බංකොලොත් වෙනවා ඒවා ගැනත් බලන්න

:       7       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site