(ඩයනා උදයංගනි)
ඇඳිරිනීතිය හේතුවෙන් වසා දමා තිබූ පිටකොටුවේ තොග කඩ අද (3) විවෘත කෙරිණි. රටපුරා හිඟයකින් තොරව ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීමේ අරමුණින් මෙලෙස තොග කඩ විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව දිනපතා අලුයම 5 සිට පස්වරු 3.00 දක්වා තොග කඩ විවෘතව තැබෙනු ඇත.
ඇඳිරිනීති බලපත්‍ර ලබාගෙන ඇති තොග වෙළඳුන්ට මෙම තොගකඩ වෙත පැමිණ භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පිටකොටුවේ තොග කඩ ඇරේ
siri Tuesday, 03 November 2020 10:09 AM
කොවිඩ් 19 "සමාජ ගත වෙන්න" කලින් "මුට්ටි ගත කරලයි" තියෙන්නේ. මේවා තමා අර පටන්ගත්ත ගමන්ම කිව " ටුල්ස් " මතකද? ඒ නිසා කිසිදේකට බයවෙන්න දෙයක් දැන් නැහැ. 12 වෙනිදා තියෙනවලු හොඳ නැකතක්. එදායින් පස්සේ ඉතුරු අයියත් පාර්ලිමේන්තු ගියහම තව හොඳ හොඳ "ටුල්ස්" බලාගන්න පුලුවන්වෙයි.