(ඉන්දිකා රාමනායක)
කිලිනොච්චිය මිනච්චි අම්මාන් කෝවිලේ පූජාවකට සහභාගි වූ 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ල කා ඇතැයි කිළිනොච්චි පොලිසිය පවසයි .
මෙම කාන්තාව ඊයේ කෝවිල් බිමේ පුද පූජා පවත්වමින් සිටියදී පැමිණ ඇති කොල්ලකරුවකු ඇගේ රන් මාලය කඩා ගත් බවට පැමිණිලි ලැබුණු බව පොලිසිය පවසයි.
කොල්ලකරු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.
කිලිනොච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පූජාවට ඇවිත් මාල කඩාලා
sam Wednesday, 28 June 2023 01:59 PM
ඉතින් දෙවියන්ට පුළුවන්නේ හොරා අල්ලලා දෙන්න.