( පාලිත ආරියවංශ )
ඇල්ල සංචාරක කළාපයේ පුංචි ශ්‍රීපාදය කන්දෙන් අද( 13) අඩි 100 ක පමණ ප්‍රපාතකට ඇද වැටුන විදේශිකයෙක් ප්‍ර දේශවාසීන්ගේ සහාය ඇතිව ඇල්ල සංචාරක පොලිසිය විසින් මහත් පරිශ්‍රමයක් යොදා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කළුපහන මහතා පැවසීය .
බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වන 27 හැවිරිදි මෙම විදේශිකයා පුංචි ශ්‍රීපාද කන්දේ සිට හිරුඋදාවේ වීඩියෝ දර්ශන හා ඡායාරූප සිය ජංගම දුකරථනයෙන් රූගතකරමින් සිටියදි මෙම අනතුරට මුහුණ පා තිබේ .
ඇල්ල සංචාරක පොලිසියේ නිලධාරින් හා ප්‍රදේශවාසින් විසින් ඔහු ප්‍රපාතයේ සිට ඔසවාගෙන විත් සුවසැරිය ගිලන් රථයකින් දියතලාව මූලික රෝහලට යැවීමට පියවරගෙන තිබිණ .
්
2025 දෙසැම්බර් මස 18
395
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
228
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි ශ්‍රිපාද කන්දනේ විදේශීකයෙක් ඇදවැටෙයි