IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පංච පුද්ගල ඝාතනයේ මහා මොළකරු හිටපු යුදහමුදා ලොක්කෙක්?

(ගයාන් සූරියආරච්චි)

අපෙ ජන බලපක්ෂයේ  සභාපති සමන් පෙරේරා ඇතුලු පංච පුද්ගල ඝාතනයේ මහා මොළකරු  යුද හමුදාවේ කලක් මේජර්වරයකු සේවය කර ඇති බවට   අනාවරණය වී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කොස්ගොඩ සුජීගේ ගෝලයකු වන නාවික හමුදාවේ සේවය කර දැනට ඩුබායි රැදී සිටින පුද්ගලයකු‌ගේ උපදෙස් මත මෙම හිටපු යුද හමුදා මේජර්වරයා මොටර් රථයකින් වෙඩික්කරුවන් දෙදෙනා  අදාල ස්ථානයන්ට රැගෙන යමින් මෙම ඝාතනය සැලසුම් කර ක්‍රියාත්මක කර ඇති  බව අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ කාර්ය  බළකාය කියයි. වෙඩික්කරුවන්ගෙන් එක් අයකු හිටපු නාවික සෙබළකු බවට ද හඳුනාගෙන ඇත.



අදහස් (8)

පංච පුද්ගල ඝාතනයේ මහා මොළකරු හිටපු යුදහමුදා ලොක්කෙක්?

Deepal Nirosh Friday, 02 February 2024 08:47 PM

ආ... මේ ඝාතනයේ මහ මොළකරු හොයාගෙන වගෙයි, දැන් පාස්කු ප්‍රහාරයේ මොළකරුත් නැහැ, මොළකරු හොයන්නත් නැහැ. මේ මහමොළකරුත් එහෙම වේවිද?

:       10       54

nalinFriday, 02 February 2024 11:48 PM

අපි ඔක්කෝම දන්නවා... ඒ අය ඊබ්‍රහීම්ගේ පුත්තු...!

:       2       2

Bamunuarachchi Saturday, 03 February 2024 02:17 AM

මේ වෙලාවේ පාස්කු ප්‍රහාරයේ මහමොලාකරු හොයන්නේ මොලේ කචල් වගේ...

:       4       4

Vithana Saturday, 03 February 2024 04:56 AM

පාස්කු ප්‍රහාරය එල්ල කළේ ජාජබගේ ඊබ්‍රහිම් නානගේ පුතාලනේ. මහමොළකරුවෝත් ඇති පැලවත්තට කිට්ටුව සමහරවිට...!

:       2       3

නිහාල් Saturday, 03 February 2024 06:08 AM

හැමදාම මහ මොළකරු හෙව්වා. හිරේ ගිය එකෙක් නම් නෑ...

:       0       3

ලුම්බිණි Saturday, 03 February 2024 07:20 AM

රණ විරුවෙක්නේ...

:       1       19

nihal Saturday, 03 February 2024 12:42 PM

රාජපක්ෂ පංච පුද්ගලයන් ගැන මහමොලකරු අතපසුකර ඇත...

:       0       2

Indika Saturday, 03 February 2024 02:14 PM

හොඳ ව්‍යාපාර අදහසක්... ඇවන් ගුරු වගේ එකක් පටන් ගමු...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site