
(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාරදී වැටුප් රහිතව සිටින රජයේ සේවකයන්ට මැතිවරණය තවදුරටත් ගියහොත් වැටුප් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
මේ නිලධාරීන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇතැයිද ඔහු සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා දුන් රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව හත්දහසකි.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1016
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි ඡන්දෙට නම් දුන් රජයේ සේවකයන්ට සහනයක්
Bamunuarachchi Thursday, 02 March 2023 03:00 PM
වැටුප් දෙන්න, වැඩ ගන්න පිං පඩි දෙන්න එපා...
Perera Thursday, 02 March 2023 10:53 PM
වැඩ නැතිව ජනතා මුදලින් පඩි...!