IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පුංචි ඡන්දෙට අලියයි පොහොට්ටුවයි එකතු වෙයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරග කිරීමට තීරණය කළ බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ.



අදහස් (5)

පුංචි ඡන්දෙට අලියයි පොහොට්ටුවයි එකතු වෙයි

කිරිපුතා Tuesday, 10 January 2023 02:49 PM

නිළමැස්සොයි , ගොම කුරුමිනියොයි දෙගොල්ලොම ගොම ගොඩේ ඉන්නවා. දෙගොල්ලම අරමුණ කන එකනෙ.

:       0       0

කෝරළගේ Tuesday, 10 January 2023 02:56 PM

රෙදි ගලවගෙන එන්න දෙගොල්ලොම චන්දෙ ඉල්ලන්න... පෙට්‍රල් ඩීසල් දෙකම හතර ගුනයකින් නග්ගල අපේ පර්ස් එකට කෙලල...ලයිට් බිල 160% කින් දෙපාරකට නග්ගල අපේ බඩට කෙලල...එකී නොකී හැම දේම අහස උසට මිල නග්ගල අපේ බඩ පොත්තට ඇලිල තියෙන්නෙ.අපි මේ ඉලපත තියන් ඉන්නෙ චන්දෙ ඉල්ලන්න එනකන්.අනේ මේ හොර තක්කඩි දේශපාලුවන්ට චන්දෙ දෙන බත් කන හරක්නම් තවත් රටේ නම් නැතුව ඇති.

:       3       20

Bishan Tuesday, 10 January 2023 03:29 PM

අපේ ගෙවල් පැත්තේ නම් එන්න හිතන්නවත් එපා.. ගහල එලවන්නේ.

:       0       0

fairoos Tuesday, 10 January 2023 05:17 PM

මුන් ඔක්කොම යාළුවෝ. රටට හෙණ ගැහුවත් කමක් නැහැ මුන්ට සැප.

:       2       8

Buddika Tuesday, 10 January 2023 05:56 PM

ඔහොම නෙවෙයි සක්‍රය එක්ක එකතු වුණත් පොහොට්ටු, යූඑන්පී දෙකටම මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ. මේ මිනිස්සුන්ට රෙද්දක් ඇදගෙන කොන්ද කෙළින් තියාගෙන ගෙදරටක යන්න පුළුවන්ද? ඡන්දදායකයෝ මේ දොගොල්ලොම ගෙදරකට වැද්දගන්නේ නෑ. මේ රට විනාශ කරපු පල් හොරු රකින, පෝෂණය කරන යූඑන්පී එකත් අපට එපා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site