(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාලන පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාවට අද (11) කැඳවනු ලැබ සිටිති.
එළෙඹන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම කැඳවීම සිදුකර ඇති බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාල පක්ෂ එක්වර සාකච්ඡාවක් සඳහා කැඳවූ පළමු අවස්ථාව මෙය බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
පක්ෂ ලේකම්වරු මැතිවරණ නිරීක්ෂකයෝ අද කොමිසමට
නිමේෂ් Wednesday, 11 January 2023 11:57 AM
ආණ්ඩුවේ මරාල වලට රැවටෙන්න එපා , චන්දයක් තියන්න ආණ්ඩුවට ඕනේ තරම් සල්ලි තියනව
siril Wednesday, 11 January 2023 12:56 PM
බලපෙරේත නායකයෝ ලෝකයේ කිසිම රටක නැතිව ඇති. නිසි ජනවරමක් නැතිව බලේට ආවාම දාලායන්න හිතෙන්නේ නැහැ මෙයාලාට... රටත් විනාශ කරලා රටේ නීතියත් බාල්දු කරලා රට අන්තයටම පිරිහෙනවා.