IMG-LOGO

2024 දෙසැම්බර් මස 04 වන බදාදා


නීතිපති ධුරය ට්‍රම්ප් හිතවාදී මැට් ගේට්ස්ට

ට්‍රම්ප් ඔහුගේ සමීපයකු මෙන්ම, රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන කොංග්‍රස් සාමාජිකයකු ද වන 42 හැවිරිදි මැට් ගේට්ස් ඇමෙරිකන් නීතිපති ධුරයට තෝරාගෙන ඇත. ඒ අනුව, ඇමෙරිකන් නීති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වනු ඇත්තේ ද මැට් ගේට්ස්ය.

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී ඇමෙරිකන් පාර්ලිමේන්තුව හෙවත් කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයටත්, සෙනෙට් මණ්ඩලයටත් නියෝජිතයන් තෝරා ගැනීම, විනිසුරුවරුන් තෝරා ගැනීම, ආණ්ඩුකාරවරුන් සහ පොලිස්පතිවරුන් තෝරා ගැනීම ද සිදුවෙයි.

මේ වනවිට කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයටත්, සෙනෙට් මණ්ඩලයේත් බහුතරය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන් සතුව වීම විශේෂත්වයකි.



අදහස් (1)

නීතිපති ධුරය ට්‍රම්ප් හිතවාදී මැට් ගේට්ස්ට

බකල ජයා Thursday, 14 November 2024 11:33 AM

ටිකක් හොයලා බැලුවොත් තේරෙයි, විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වෙන රත්තරං කෝප් එකේ සභාපති කෙරුවා වගේ වැඩක් මේ පත්කිරීම... ට්‍රම්ප් කපුටෙක්ගෙන් ටියුෂන් ගන්නවා වගේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති-ඉලංගෙයි තමිල් අරසු කච්චි හමුවක්
2024 දෙසැම්බර් මස 04 444 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැ


මෙන්ඩිස් සමාගමේ බලපත අහෝසියි
2024 දෙසැම්බර් මස 04 1525 0

රුපියල් කෝටි පන්සිය හැත්තෑවක බදු නොගෙවා පැහැර හරින ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීම


ජනපති- ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ හමුවක්
2024 දෙසැම්බර් මස 04 490 0

රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා පැවසීය.


අයි.එම්.එෆ් ගිවිසුම සංශෝධනය කළා
2024 දෙසැම්බර් මස 04 1620 0

මූල්‍ය අරමුදලේ ගිවිසුමට සංශෝධන කර තිබෙන අතර එහි ප්‍රතිඵල අයවැයෙන් දැනගන්න හැකියාව තිබෙන්නෙ යැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේද


ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බෙදීමක් නැතිව සම්මතයි
2024 දෙසැම්බර් මස 04 797 0

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ යෝජනාව බෙදීමක් නොමැතිව ඒකමතිකව සම්මත විය.


අයිස් සමඟ ඇල්ලූ ලාංකික ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2024 දෙසැම්බර් මස 04 386 0

ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඉන්දිය නාවික හමුදාව ඒකාබද්ද මෙහෙයුමකින් පසුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 356 ක් සමග අරාබි මුහුදේ දී අත්අඩංගුවට ගත් සැකකා


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 78 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 674 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 847 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site