IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


නිධානයකින් ගත් මැණිකක් විකුණන්න ගිහින් මාට්ටු

(පද්මා කුමාරී කංකානම්ගේ )

නිදානයකින් ලබා ගත්තේ යැයි සැළකෙන මැණික් ගලක් යැයි සැකකටයුතු ගලක් විකිණීමට සූදනමින් සිටි පුද්ගලයන් තිදෙනකු නොරොච්චෝල පොලිසිය  කල්පිටිය තිහලිය ඒත්තාල ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇත.

මැණික් ගල විකිණීමට තැත් කළ පුද්ගලයන් දෙදෙනා තිහලිය හා ආලංකුඩාව පදිංචි වයස අවුරුදු 34 හා 51 වන අය වෙති.

මොවුන් දෙදෙනාගෙන් එක් අයකු, මීට පෙර ද නිදන් හෑරීමේ චෝදනාව මත කල්පිටිය පොලිසිය මගින් අත් අඩංගුවට පත් වූ,නඩු කෘත්තියක් සහිත පුද්ගලයෙකි.මණික් ගලේ ගැනුම්කරු ලුණුවිල වෙන්නප්පුව පදිංචි වයස් අවුරුදු 56 ක අයෙකි.

නොරොච්චෝල පොලිස් ස්ථානාධිපති එස්.ධර්ම කුමාර මහතා පැවසුවේ,මෙම සැක කටයුතු ගල මැණික් ගලක් යැයි තහවුරු කර ගැනීම පිණිස මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙතින් වාර්තාවක් කැදවන බව ය.

 



අදහස් (0)

නිධානයකින් ගත් මැණිකක් විකුණන්න ගිහින් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32960 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15593 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10042 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 117 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 194 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 498 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site