(සුජිත් හේවාජුලිගේ)
ආචාර්ය විජයදාස රාජපක්ෂ, දිලිත් ජයවීර සහ නාමල් රාජපක්ෂ යන ජනාධිපති අපේක්ෂකයෝ සිය නාම යෝජනා පත්‍රවලට අද (14) අත්සන් තැබූහ.
දිලිත් ජයවීර මහතා නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවේ බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදීය.
විජයදාස රාජපක්ෂ මහතා කඩුවෙල මැද නාවල පිහිටි ඔහුගේ නිවසේදී නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවේය.
ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම හෙට පෙරවරුවේ සිදු කෙරේ.




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.