IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


නාමල් සුළඟක් හමන්න යයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නවතම දේශපාලන ව්‍යාපෘතිය "මහින්ද සුළඟින් නාමල් සුවඳ" ළඟදීම දියත් කෙරෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසීය.

මීට  පෙර මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේ පරාජයට පත්වීමෙන් පසු ''මහින්ද සුළඟ'' ආරම්භ කළා සේ,  මෙම නව දේශපාලන ව්‍යාපෘතිය ද දියත් කෙරෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.



අදහස් (19)

නාමල් සුළඟක් හමන්න යයි

යක්ක පුතා Monday, 15 September 2025 11:23 AM

2021 දී මිනිස්සු එලවල දාපු පොඩි හාමු නේද මේ ? මොනව උනත් (අනීතික ආකාරයෙන් උපයාගත් ??) වියදම් කරන්න සල්ලි තියන්කල් එක එක ජාතියේ කැම්පේන් කර කර ඉන්න පුළුවන්

:       0       12

සෑම් Monday, 15 September 2025 11:24 AM

මහින්ද සුළගින් අයිස් සුවදට

:       0       12

Jayasekara Monday, 15 September 2025 11:26 AM

මේකුන්ට පිස්සු

:       3       29

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Monday, 15 September 2025 11:29 AM

අපිටනං බයෙත් බෑ. මේක සුළි සුළඟක් වෙලා, තියෙන තුණත් නැත්තටම නැති වෙයිද දන්නෑ

:       1       28

කව්ද බෝයි Monday, 15 September 2025 11:31 AM

මං මේ සුළං හමන අත බලනවා සරුන්ගලයක්වත් උඩට ඇර ගන්න.

:       0       22

රත්නායක Monday, 15 September 2025 11:43 AM

තියන 2/50ත් නැති වෙන වැඩක්...

:       1       32

Nadee Monday, 15 September 2025 11:45 AM

නාමල් සුළගේ යන්න හදන්නේ... කවුද මේ...

:       0       20

pradeep Monday, 15 September 2025 11:50 AM

අයිස් සුවද තමයි...

:       1       29

අරවින්ද මොණරවිල Monday, 15 September 2025 11:57 AM

මහින්ද සුළඟින් නාමල් දුගද කියලා නම වෙනස් කර ගන්න, මොකද ඔය නාමල පරවෙලා කුණු වෙලා දුගද හමන්න පටන් අරගෙන කාලයක් ගත වෙලා තියෙනවා.

:       0       44

Lankaputha Monday, 15 September 2025 11:59 AM

කමක් නෑ . හුලන් විතරක් තම මිනිස්සුන්ට කොහොමත් ඉතිරි වෙන්නේ අන්තිමට

:       1       30

Hafeel Monday, 15 September 2025 12:00 PM

ඒක දියත් කරන්නේ වැලිකඩ බන්ධනාගාරයේද

:       1       34

Nadee Monday, 15 September 2025 12:00 PM

සුළි සුළඟකට අහුවෙලා අතුගෑවිලාම ගියා නේද ?

:       1       29

Perera Monday, 15 September 2025 12:00 PM

පවන් සලන්නද හදන්නේ නැත්නම් අදෝ වාතයක් පිට කරන්නද හදන්නේ ?

:       0       30

sunil Monday, 15 September 2025 12:03 PM

අම්මෝ ... එපෝ...

:       2       34

ලොක්ක Monday, 15 September 2025 12:15 PM

ඔයිට වඩා හොද නැද්ද නාමල්ගේ ගද කියලා ඔය නාඩගමට කිව්වා නම්...

:       2       40

බේරේ ගඳ නෑරේ Monday, 15 September 2025 12:23 PM

කුණු වෙච්ච දූරියන් ගඳක් වගේ එකක් එන්නෙ කොහෙන්ද?

:       1       43

Lucky Monday, 15 September 2025 12:49 PM

නාමල් දුගඳ වගේ නමක් තමා ගැලපෙන්නේ!!!

:       0       7

Sara Monday, 15 September 2025 12:50 PM

ICE සුළඟ කියමු

:       0       6

Asela Monday, 15 September 2025 01:12 PM

ජේවීපී එකේ 3%ක් විතර වැඩකට නැති මොළ සෝදන්නන් හැර අනෙක් සියලුම ජෙබයියෝ නාමල් වෙත හැරෙනු ඇත. ජෙබයියෝලා එක්සත් ජාතික පක්ෂ කාරයෝ නොවේ. සජාබා සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතු වී 2029 දී ජයග්‍රහණය කරනු ඇත. කෙසේ වෙතත්, ජෙබයියෝලා සහ බයියෝලා සමහර විට වඩාත් කලබල වී ආක්‍රමණශීලී වී ඇත, එසේ වුවහොත් නාමල් ජයග්‍රහණය කරනු ඇත. 2029 න් පසු එන්පීපී එකක් නොතිබෙනු ඇත.

:       15       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 25764 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18153 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10862 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 596 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 175 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 837 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site