IMG-LOGO

නාගපට්ටිනම් - කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ඇරැඹේ

 (මහින්ද  නිශ්ශංක )

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ ඉන්දියාවේ නාගපට්ටිනම් හා ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව යළි අද (18) උදේ සිට ආරම්භ කළ බව වරාය අධිකාරිය පවසයි.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මෙම මගී ප්‍රවාහන බෝට්ටු සේවාව පසුගිය 13 දා සිට ඊයේ (17) දක්වා නතර කර තිබුණි.

අද උදේ ඉන්දියාවේ නාගපට්ටිනම් සිට මගීන් 100 දෙනෙකු මෙරටට පැමිණි අතර ශ්‍රී ලංකාවෙන් මගීන් 100 දෙනෙකු පමණි ඉන්දියාව බලා පිටත්ව ගිය බවත් අධිකාරිය සදහන් කරයි.

අගහරුවාදා හැර සතියේ සෙසු දිනවල දිනකට ගමන් වාර දෙකක් මෙම මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ක්‍රියාත්මක කෙරෙන බවද වරාය අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (2)

නාගපට්ටිනම් - කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ඇරැඹේ

Aruna Wednesday, 18 June 2025 02:13 PM

ඉල්ලන් කෑමේ ආරම්භය

:       2       4

Sashi Wednesday, 18 June 2025 03:03 PM

ඕකේ නම් හොඳ වැඩක් නෙවෙයි. රට ඉවර වෙන වැඩක් තමයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1793 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 578 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 670 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site