
(සුමතිපාල දීයගහගේ )
නෙලුව මහකන්දවත්ත ලිපිනයේ පදිංචි 7 හැවිරිදි අතුරලිය වික්‍රමගේ ටෙරාෂා පහන්දි නැමැති දැරිය ඊයේ (15) සවස් කාලයේ සිට නිවසේ නොමැති බවට දැරියගේ පියා නෙලුව පොලිසියට පැමිණිලි කර තිබේ.
පැමිණිලිකරු බිරිඳගෙන් දික්කසා දවී ඇති අතර දරුවාගේ මවගේ නංගී සහ තවත් පිරිමි පුද්ගලයෙකු ඊයේ සවස දරුවා බැලීමට පැමිණ තිබේ.
තමා තේ කර්මාන්තය ශාලාවේ වැඩ කරමින් සිටින විට දරුවා නිවසේ නොමැති බව රාත්‍රි හතයි දහයට පමණ ආරංචි වූ බවත් මවගේ නංගී දරුවා රැගෙන යන්නට ඇතැයි සැක කරන බවත් දැරියගේ පියා පොලිසියට කළ පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වේ.
දැරියගේ මව සෙවනගල ප්‍රදේශයෙන් දෙවන කසාදයක් කර ගෙන ඇති බවද අනාවරනයවී තිබේ.
නෙලුව පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නෙළුවේ දැරියක් අතුරුදන්
Muthu Tuesday, 16 May 2023 12:58 PM
ජාතික උරුමයක් කියන්නේ මිනිස්සු අතර ජීවත් වෙන දෙයක්. අපේ ජනගී ජන කතා රැකුණේ ඒ විදියට. මිනිස්සුන්ට ඕන නම් ඕක තියා ගනියි නැත්නම් අමතක කරලා දායි. අමුතුවෙන් ඕකට නීති ඕන වෙන්නේ නෑ. රටේ දේශපාලකයොන්ට දැන් එල්ලෙන්න වැලක් වත් නෑ.
පැරකුම්Tuesday, 16 May 2023 02:00 PM
Muthu මොකක්ද මේ කියන්නෙ. පොඩ්ඩක් හැරිල බලන්න වලිගෙ පෑගිලාවත්ද කියල. නැත්නම් ලංකාදීපෙට වල්ගෙ පෑගිලා වගෙයි.
පැරකුම් Tuesday, 16 May 2023 01:11 PM
ජනතාව කුලප්පුකර අපහසුතාවයට පත්කරන නිර්ලජ්ජිත උප්පරවැට්ටියක් බව පැහැදිලිය.