IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නෙළුම් කුළුණ පිපුණු අයුරු බලන්න දන එති නිරතුරු

(අංජුල මහික වීරරත්න)

දකුණු ආසියාවේ උසම කුළුණ ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුළුණ මෙහෙයුම් කටයුතු අද ආරම්භ කෙරිණි.

ටිකට් පතක් ලබා ගෙන නෙළුම් කුළුණ නැරඹීම සඳහා ජනතාව අද දිනයේ පැමිණ සිටින අයුරු දැකගත හැකි විය.

නෙළුම් කුලුන මුදුනට යාම සඳහා ටිකට්පත් රුපියල් 500 සහ රුපියල් 2000 මිලකට අලෙවි වේ.

(ඡායා ගයාන් අමරසේකර)



අදහස් (10)

නෙළුම් කුළුණ පිපුණු අයුරු බලන්න දන එති නිරතුරු

chandima Thursday, 15 September 2022 08:40 PM

ඔය බලන්න. අපෙ මිනිස්සුන්ට ගෙවල් වල ඉදල ඇතිවෙලා කිසි වෙනසක් නැතුව. දිගු කාලයක් කොවිඩ් නිස ගෙවල් වල හිරවුනා. තවත් කාලයක් ඉන්දන හිගය නිස හිර වුනා. ඉස්සර ඉන්දන තිබෙද්දි හිතෙ හැටියට විවිද සන්චාර, වන්දනා ගමන් ගියා. එහෙම උන්නු මිනිස්සු මෙ වගෙ අවස්තවක බුරුතු පිටින් එලියට එනව. එක වලක්වන්න බැහැ. මිනිස්සු ජනාදිපති මන්දිරේ බලන්න වැල නොකැඩි ගියෙත් ඒ නිසා. නැතුව අරගලයට සහායටම නොවෙයි.

:       3       9

කිරි පුතා Thursday, 15 September 2022 11:45 PM

අධි වේගී මාර්ගයක ඉක්මනින් ඇවිත් නෙලුම් කුළුන දැක බලා සතුටු වී සහ මෙවැනි දේ රටට තිබීම පිලිබඳව ආඩම්බර වී මේවා කන්නද කිය කියා හදපුු අයට බැන බැන යමු.

:       30       137

siri Friday, 16 September 2022 12:01 AM

නැව ගිලෙනවා ඒඋනාට බෑන්ඩ් එක චුන් ගහනවා. ඔය එකතු කරන්නේ රටේ සල්ලිම නේද ? ඔයිට වැඩිය හොඳ නැද්ද කනුව මුල පින් කැටයක් තියල ඒකට "පින්සිද්දවෙයි කීයක් හරි දාපල්ලා" කියල දැන්වීමක් ගැහුවනම්.

:       75       30

Nandalal DE SILVA - France Friday, 16 September 2022 12:38 AM

මා පදිංචි ෆ්‍රාන්ස් වල ටිබෙන සිය වසකටත් වඩා පැරණි අයිෆල් (අයිෆල් කුලුන) සමග තරග කිරිමට ශ්‍රී ලන්කවටත් එවනි උස කුලුනක් ඔන කිය, නහයෙන් අඩපු පැංචගෙ දොලදුක සංසිදුවීම සදහා, අප්පච්චියෙක් විසින් චීනන්ගෙන් අති විශල පොලියකට නයක් අරගෙන හදපු කුලුන නෙලුම් කුලුන නමින් හිස් අහස ඩෙස බල සිටි !!!! එහෙත් මෙරටෙ Eඉෆ්ෆෙල් කුලුනෙ නිර්මතෘ, ගුස්ටෆ් ඒෆ්ෆෙල් තුම එය ඉඩිකිරිම සන්ඩහ චීන නයක් ගත් බව ප්‍රන්ශ ඉතිහස පොත් වල නැත, ඒෆ්ෆෙල් කුලුන වෙනුවෙන් ලියා තිබෙන කිසිම පොතකවත් චීන නයක් ගන සදහන් නැත. ශ්‍රී ලංකාවෙ තිබෙන ප්‍රශ්න සමග, ඔතරම් මිලක් ගෙවා අහසට නැගිමට පුලුවන් අය රටෙ ඉන්නවද ? කුලුනෙ චීන නය අපසු ගෙවිමට ටිකට් පත් ලක්ශ කීයක් අච්චු ගසිමට සිදු වෙද කිය ගනන් බලිමට පුලුවන් ආර්කථක ගුරුන් අපේ රටේ සිටීද කියා සැක සහිතයි.................................................................

:       8       3

randil Friday, 16 September 2022 08:41 AM

මේවා මැජික් කරගෙන රඟන එවුන්ට අනුකම්පා කරමු. හොරා කාපුව අපේ මෝඩ ජනයා විසින් ගෙවනවනම් වෙන මොන කතාද? අනේ ඔය සල්ලිවලින් පොත් ප්‍රදර්ශනේට ගිහින් දරුවෙකු පොතක් අරන් දීපාල්ලා. රටට ඔය තරම් ආදරේ නම්.

:       59       27

sk Friday, 16 September 2022 09:28 AM

අරගල, වෙනස්කම් කුමටද මෙවැනි පිරිස් ඉන්න රටකට?

:       41       15

SISIRA Friday, 16 September 2022 09:33 AM

රටේ තරුණ පරපුර බුද්ධිමත් බව නම් පේනවා.

:       40       11

Bamunuarachchi Friday, 16 September 2022 09:46 AM

රාජපක්ෂලාගේ වැඩ... ආඩම්බරයක්...!

:       14       66

Hafeel Friday, 16 September 2022 01:06 PM

රාජපක්ෂලාගේ කිසිම ව්‍යාපෘති ලාබ ලබන්නේම නැහැ. සේරම පාඩු ලැබෙනවා හෝ අසාර්ථකයි. හොරා කන්න තමයි වැඩ කළේ... හම්බන්තොට වරායට සහ සූරියවැව ක්‍රීඩාංගණය ඉදි කරන්න ගත්තු ණය සහ වියදම් කරපු ගාන අතර විශාල පරස්පරයක්. ඒ වගේම නොරච්චෝල බලාගාරය විටින්විට අක්‍රීය වෙනවා. කොහොමද ගැහිල්ල?

:       4       6

sunil Friday, 16 September 2022 12:16 PM

මෙවැනි කුළුණුවල විදුලි බිල දරන්නේ කවුරුන් විසින්ද?

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site