IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


නෙළුම් කුලුණෙන් ළමයෙක් වැටෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

නෙළුම් කුළුනෙන් පහළට වැටී ජාත්‍යන්තර පාසලක බව කියන සිසුවියක් මියගොස් ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගම පවසයි.

 බේරේ වැව පිහිටි ප්‍රදේශයෙන් සිසුවියගේ මළ සිරුර සොයාගෙන ඇත. මියගිය සිසුවිය කාගේ කවුද සහ කුමන ප්‍රදේශයේ පදිංචිකාරියක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

දැනට එම ප්‍රදේශය තහනම් කලාපයක් ලෙස නම්කර මෙම සිසුවිය නෙළුම් කුළුණෙන් පහළට වැටුණාද ? පැන්නා ද? යන්න පොලිස් විමර්ශන සිදු කරන බව එම පෞද්ගලික සමාගමේ උසස් නිලධාරියකු පැවසීය.

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (7)

නෙළුම් කුලුණෙන් ළමයෙක් වැටෙයි

ජයනාත් Monday, 07 October 2024 04:33 PM

මම නම් මේකට ගිහිල්ලා නැහැ. ඒත් මෙතරම් උස කුළුණක ආරක්ෂාව නම් කිසිසේත් ප්‍රමාණවත් නැතිබව කියන්න පුළුවන්...

:       56       35

ජිල්බුMonday, 07 October 2024 05:52 PM

මමත් කවදාවත්ම ප්ලේන් එකක ගිහින් නෑ. අඩි 30,000ක් විතර උඩින්ලු යන්නේ. හදිසියේවත් පත්තරයක් ගන්න එහෙම වුවමනාවක් ආවොත් කොහොමද එළියට එන්නේ? දොර ඇරගෙන ආවයි කියමුකෝ, ඒත් වැටිලා අතක්වත් කැඩුණොත්! ආරක්ෂාව නම් හොඳටම මදි...

:       20       53

දමින්දMonday, 07 October 2024 07:11 PM

නෙළුම් කුළුණ observation deck එකේ බැම්ම අඩි හතරක් විතර උසයි. ඒකෙන් වැරැදිලා වැටෙන්න කිසිම විදිහක් නෑ...

:       4       60

Dasa PTuesday, 08 October 2024 12:57 AM

වැටුණද? පැන්නද? එහෙම නැතිනම් තල්ලු කළාද?

:       0       0

de silva berlin Tuesday, 08 October 2024 12:05 AM

ඉදිරියට මේකෙන් පනින්න හෝ වැටෙන්න බැරි විදිහට ටෙම්පර්ඩ් ග්ලාස් වලින් වීදුරු ආවරණයක් දමන්න වේවි , ලෝකේ දියුණු රටවල තිබෙන උස නැරඹුම් මධ්‍යස්ථාන වලත් මෙවැනි ආවරණ යොදා තිබෙනවා, සියදිවි නසාගැනීම් වැළකීමට...

:       0       0

saman Tuesday, 08 October 2024 02:47 PM

සිය දිවි හානි කරගැනීමක් වෙන්න ඕනේ

:       0       7

I.m.l.s samaratunga Wednesday, 09 October 2024 01:24 AM

ඇත්තම කියනවා නම් මෙම කුළුණට නගින අයට ආරක්ෂාව ඉතාමත් අඩුයි... ලෝකේ රටවල්වල ඔය විදිහට නැහැ. ඕපන් එකේ අපේ රටේ සල්ලි ගිලදමලා වැඩේ හරියට කරලා නැහැ. ලොකයේ රටවල්වල තිබෙන කුළුණුවල කවුළු ඕපන් එකේ නැහැ. විදුරුවලින් කවර් කරලා තියෙන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 684 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site