IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


‘‘නැ‘හිර දරුවන් 304 ගිය වසරේ අපයෝජනය කරලා‘‘

(වසන්ත චන්ද්‍රපාල)

2024 වසරේ දී නැගෙනහිර පළාතේ  වයස අවුරුදු 16 අඩු දරුවන් 304 දෙනකු ලිංගික අපයෝජනයට ලක්ව ඇතැයි නැගෙනහිර දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පැවසීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා මේ බව පැවසුවේ නැගෙනහිර පළාතේ ආරම්භ කිරීමට නියමිත ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ සමාරම්භක රැස්වීමේදී ය. එම ව්‍යාපෘතිය ‘‘සරෝජා‘‘ නමින් නම් කර ඇත.

නැගෙනහිර පළාතේ අනාරක්ෂිත දරුවන්ට සිදුවන ලිංගික අතවර ලිංගික හිංසන නැවත්වීමට ‘‘සරෝජා‘‘ ව්‍යාපෘතිය අදහසයි.

නැගෙනහිර පළාතේ ඊයේ දවසට පමණක්  දරුවන් දෙදෙනකු ලිංගික අතවරයකට ලක්ව ඇති බව සදහන් කළේය.

 



අදහස් (5)

‘‘නැ‘හිර දරුවන් 304 ගිය වසරේ අපයෝජනය කරලා‘‘

සුදු ඇඳගෙන කලු ඇවිදින් Thursday, 26 June 2025 06:24 PM

ඇයි මේ කියන ඒ වලින් එකක්වත් මුද්‍රිත හෝ විද්‍යුත් ජනමාධ්‍ය වල ප්‍රචාරය නොවුනේ. වහා මේ පිළිබඳව ජනමාධ්‍ය හඬක් නැගිය යුතුයි. රජය මේ සඳහා පුළුල් විමර්ශනයක් පවත්වා මේ සිද්දීන් යටපත් කල සියලුම වගකිවයුතු නිලධාරින් හා දේශපාලකයන් නීතිය රැහැනට ගෙන වින්ඳිතයින්ට සාධාරණය ඉටුකළ යුතුයි.

:       1       12

රම්බොඩ Thursday, 26 June 2025 06:43 PM

ඒ පැතිවල රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ. අන්තවාදී කණ්ඩායම් තම තමන්ට ඕනෑ විදිහට හැසිරෙනවා. කිසිම රජයක් ඒ ගැන සැලකිලිමත් වුණේ නෑ. හරි භයානකයි...

:       0       15

රුවන් Thursday, 26 June 2025 07:13 PM

ඔය වහබ්වාදි නැගෙනහිර මුස්ලිම් අයට තියෙන්නේ ලිංගික මානසික රෝගයක්..., මේකට හරි පිළියම් හෙව්වේ නැත්තං පාකිස්ථානය වගේ වෙයි. දෙමළ සිංහල මිනිස්සු ස්ත්‍රී දූෂකයින්ට අල්ලලා ගස් බඳිනවා.. හැබැයි මුස්ලිම් අය, පල්ලිය ඒ අයව රකිනවා.

:       2       16

සකියම Thursday, 26 June 2025 08:03 PM

වැඩේ හොඳයි... දැන්වත් කරන එක... ඔය තළු මර මර කියන සිද්ධි වෙනකොට වාඩිවෙලා රසවිඳින පොලිසියේ ඇම්බැට්ටයෝ කොහේද හිටියේ...?

:       0       11

maalaka Friday, 27 June 2025 08:19 AM

දරුවන්ට ,ස්ත්‍රීන්ට ආරක්ෂාවක් නැති සමාජය ,ඉතා දූෂිතයි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 247 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site