(ඩී.ජී.සුගතපාල)
නීති්‍ය්‍යානූ කූල නොවන ලෙස කොටස් එකලස් කර ව්‍යාජ අංක තහඩු සකසන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගාල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ලබන 28 තෙක් යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා නියෝග කළේය.
වසරකට ආසන්න කාලයක් තිස්සේ සැකකරු අත් අඩංගුවට නොගැනිමට හේතු දැක්විමට අධිකරණයේ පෙනි සිටින ලෙස කරණ ලද දැනුම් දිමක් අනුව මේ සම්බන්ධයෙන් විමරශණ පැවැත්වු පානදුර වලාන මධ්‍යම දූෂණ මරධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාර කේ.ඒ.උදය කුමාර මහතාද අධිකරණයේ පෙනිසිට කරුණු දක්වන ලදී.
එහිදි මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් උදය කුමාර මහතා කියා සිටියේ මෙම වාහනයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව ගාල්ල නගරයේදි පසුගිය වසරේ ඔක්තෝබර මස 30වනදින වාහනය නවතා පරික්ෂා කල බවය .
එහිදි මත්ද්‍රව්‍ය නොතිබු නමුත් වාහනය පදවන ලද පොලිස් කොස්තාපල්වයාට රියදුරු බලපත්‍රයක් නොතිබු අතර වාහනයට අදාල කිසිදු නිත්‍යානුකූල ලේඛණයක් නොතිබු බවද වැඩි දුරටත් පරකිෂා කිරිමේදි වාහනයේ චැසි අංකය සහ වාහනයේ අංකය ව්‍යාජ ඒවා බවත් වාහනයේ අංකය මීගමුව ප්‍රදේශයේ මියගිය කාන්තාවකගේ නමින් ලියා පදිංචිව තිබු එකක් බවත් කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිශාන්ත මුතුහෙට්ටිගම යළි රිමාන්ඩ්
Indika Thursday, 21 September 2023 01:25 PM
ගහන්න ඕන තඩියට ඇතුළේදී
geeth Thursday, 21 September 2023 01:56 PM
කමක් නෑ, බඩ ගෙඩිය හරි අඩුකරගෙන ඒවිනෙ.
mUTHU Thursday, 21 September 2023 02:55 PM
තඩියා ආයේ ඇතුලට
සෙනෙවිරත්න Friday, 22 September 2023 06:13 AM
මෙයාට තවමත් පොලිස් ආරක්ෂාවද පොලිස් කාරයෙක් වාහනය එළවන්නේ..? අනේ අපේ සල්ලි, මෙයා පාර්ලිමේන්තු යවපු හරක් පිදුරු කාපල්ලා...!