



ඡායාරූප - මනෝජ් හර්ෂික
(ශ්‍රී ලංකාවේ ගාලු මුවදොර පිටිය අසල)











(ඡායාරූප එඑෆ්පී ඇසුරෙනි)
ලෝකය පුරා මිලියන ගණනක් ජනතාව උදාවූ 2019 නව වසර උත්සවාකාරයෙන් සැමරූහ.
බ්‍රිතාන්‍ය, පැරිසිය, චීනය, රුසියාව, ඉන්දියාව, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව,නවසීලන්තය, සිංගප්පුරුව යන රටවල් මල් වෙඩි පත්තු කරමින් උදාවූ නව වසර පිළිගත්තේය.
ශ්‍රී ලංකා වාසීහු ද ගාලු මුවදොර පිටියේ දී නව වසර උණුසුම් ආකාරයෙන් පිළිගනු ලැබුහ.
(28535)
2025 දෙසැම්බර් මස 18
145
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව වසර පිළිගන්න ලොව පුරා උත්සව
විජිත් Tuesday, 01 January 2019 10:24 AM
මේ ලැබූ නව වසර ඔබ සැමට ඉතාමත්ම වාසනාවන්ත වසරක් වේවා. ලංකාදීපය කියවන, නරඹන සියලු දෙනාටත්, ලංකාදීප කර්තෘ තුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත්, අදහස් දක්වන සියලුම හිතවතුන්ටත්, හිතවතියන්ටත්, සිංහල,ද්‍රවිඩ, මුස්ලිම්, මැලේ, බර්ගර්... ආදීන්ගෙන් සමන්විත මුළුමහත් " ශ්‍රී ලංකික" ජනතාවටත්, පොදුවේ ලෝකවාසී සියලුදෙනාටත් 2019 වසර ඉතාමත්ම වාසනාවන්ත වසරක් වේවා.!