IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නව ව්‍යවස්ථාවක් ඉල්ලා විරෝධතාවක්

‘‘බලය ජනතාවට හිමිවන නව ව්‍යවස්ථාවක් සඳහා සටන් වඳිමු‘‘  මැයෙන් පෙරටුගාමී පක්ෂය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් අද (11) කොළඹ කොටුව බෝ ගහ අසළදී විරෝධතාවක නිරත විය.

(ඡායාරූප - ඉෂාන් සංජීව)

 

 

 



අදහස් (11)

නව ව්‍යවස්ථාවක් ඉල්ලා විරෝධතාවක්

Senak Monday, 11 February 2019 01:43 PM

අදහසනම් හොඳයි. ඒත් මෙතන කට්ටිය ටිකයි.

:       33       38

මාලතී Monday, 11 February 2019 02:20 PM

හා..නේ.. පුබුදු අයියගෙ දරුවත් ඉන්නවා...

:       1       22

Arshad Monday, 11 February 2019 03:42 PM

අර පෙරටුගාමී කරයා නේද? කාලයක් විශ්වවිද්‍යාල පද්ධතියට අරක් ගෙන එ්ක කා දැමූ පුද්ගලයා. දැන් කුඩු ජාවාරම් කාරයන් බේරගන්න ඉදිරිපත්වෙලා..

:       18       84

saliyaThursday, 14 February 2019 05:47 AM

මන් දන්නැති හින්ද අහන්නේ මෙයාට සල්ලි එන්නේ කොටි අවතාර වලින්ද ?

:       0       0

sudath Monday, 11 February 2019 07:53 PM

සල්ලි හම්බවුන ගානට තමයි මල්ලි සෙනග රැස්කලේ, ව්‍යවස්ථාවක් ඉල්ලලා . අනෙක්වා පුහු සටන් පාට.

:       1       41

sudath Monday, 11 February 2019 11:42 PM

මුදල් හම්බෙන ගානට තමයි කට්ටිය ගේන්නේ ව්‍යවස්ථාව ඕන කියලා

:       1       71

hasantha Tuesday, 12 February 2019 04:31 AM

දැන් ව්‍යවස්ථාව හදන්නේ කවුද? ජනතාවම පාර්ලිමේන්තු යවන අය නේද. ඉතින් හොද හෝ නරක ව්‍යවස්ථාවකට ජනතාවත් කෙලින්ම දායක වෙනවා.

:       19       46

kap Tuesday, 12 February 2019 04:47 AM

ඉස්කෝලේ පහ වත් පාස් නැති අය ව්‍යවස්ථාවක් ඉල්ලනවා. තේරුම වත් දන්නවද මන්දා ?

:       1       56

දිලුම් Tuesday, 12 February 2019 06:23 AM

ව්‍යවස්ථාව ඇතුළේ තියෙන දේ වත් දන්නේ නැතුව කවුරුහරි දුන්න කුට්ටියට හරියන්න කුලියට කහිත කට්ටිය. ඒකේ තියෙන්නේ උඔලගෙ ඉඩකඩම් රජයට පවරගන්නව කියලද දන්නේ නෑ. ගේනව කියන ව්‍යවස්ථාව හරියට කියවල ඒක කියන්න.

:       1       67

sampath Tuesday, 12 February 2019 09:48 AM

ඔන්න දැන් ව්‍යවස්ථාව හදලා ඉවරයි මේක නිකන්ම දාන්න බැහැ මාර්කට් කරන්න ඕනේ.

:       1       66

smn Tuesday, 12 February 2019 11:28 AM

නොමිලේ දෙනවනම් ව්‍යවස්ථාවත් ඉල්ලලා පොරකනවා… රටකට ගිය කලක්!

:       1       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 296 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site