IMG-LOGO

2024 ජුලි මස 14 වන ඉරිදා


නව ලංකා පෙරමුණෙන් ජනපති අපේක්ෂකයෙක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හොරුත් එක්ක  යන නායකයන් පන්නන්නට නව ලංකා පෙරමුණෙන් හොඳ මහත්තයෙක් ලබන ජනපතිවරණයට ඉදිරිපත් කරන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තුවට නෑකම් කියන නායකයෙක් ජනපතිවරණයට ඉදිරිපත් කරන බව කී වෙල්කම මහතා එහෙම වුනොත්  ඊළඟ ජනාධිපතිවරයා කළුතර දිස්ත්‍රික්කයෙන් පත්වනු ඇතැයි පැවසීය.

ඒ නිසා හොරු සමග එකතු වී සෙල්ලම් කරන්න එපා යැයි ඉල්ලා සිටින බව බවද කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය.

 



අදහස් (5)

නව ලංකා පෙරමුණෙන් ජනපති අපේක්ෂකයෙක්

Sampath Wednesday, 10 July 2024 12:57 PM

පාර්ලිමේන්තුවට නෑකම් කියන නායකයෙක් නම්.... පට්ට හොරෙක් වෙන්න ඕනෑ...

:       0       26

- මැකො- Wednesday, 10 July 2024 01:37 PM

අනිවාර්යයෙන් ඔහු "නිර්මල" නායකයෙක්ම විය යුතුයි.

:       0       5

de silva Wednesday, 10 July 2024 02:45 PM

තරගය තිබෙන්නේ සජිත් සහ අනුර අතර..., අනිත් මිනිස්සු ගැන කතාකරලා බොරුවට කාලය සහ ශ්‍රමය නාස්තිකරන එකේ තේරුමක් නැහැ.

:       7       12

Left voter Wednesday, 10 July 2024 08:22 PM

කතා කරන්නවත් පණක් නැහැ. පැත්තකට වෙලා ඉන්න. ඔබලාට එන පාර පාර්ලිමේන්තුවටවත් එන්න වෙන්නේ නැහැ. අවුරුදු ගාණක් නුඹලා පාර්ලිමේන්තුවේ ඉඳලා රට කාලා තියෙන්නේ...

:       0       0

hesa Thursday, 11 July 2024 12:08 AM

"හොරුත් එක්ක යන නායකයන් පන්නන්නට නව ලංකා පෙරමුණෙන් හොඳ මහත්තයෙක් " එනවලු කියල සුජාත මහත්මයෙක් කියනව

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වෙඩික්කරු හිටියේ වහලේ
2024 ජුලි මස 14 152 0

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබූ ස්නයිපර් තුවක්කුකරු, වෙඩි තැබීම කළේ, එළිමහනේ මැතිවරණ රැළිය පැවැත්වුණු ස්ථානයට මීටර් කීපයක් දුරින් පිහිටි


ප්‍රහාරය හෙලා දකී
2024 ජුලි මස 14 94 0

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වුණු ප්‍රහාරය ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පමණක් නොව, ඇමෙරිකා හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ද හෙලා දැක ඇත.


මට වෙඩි තිබ්බා !! ඒත් මම හොඳින් !!
2024 ජුලි මස 14 489 1

හිටපු ජනාධිපති, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයට ලක් වූයේ පෙන්සිල්වේනියා ජනපදයේ බට්ලර් ප්‍රාන්තයේ මැතිවරණ රැළියක්


තිරිසන් ක්‍රියාවක් !
2024 ජුලි මස 14 540 2

මැතිවරණ රැළිය අතරතුරේ, ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ජොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරය, තිරිසන් ක්‍රියාවක් බව ජනාධිපති ජෝ බය


ට්‍රම්ප්ට වෙඩි තියලා !
2024 ජුලි මස 14 1523 0

පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුරේ, හිටපු ජනාධිපති ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය.


වසන්ත යද්දී මධූෂ් සිහිකරලා
2024 ජුලි මස 13 2959 2

පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගිය මාකඳුරේ මධූෂ් නැමැත්තාගේ ඡායාරූපයක් සහිත බැනරයක් මහරගම ගොඩිගමුව ’’ නිදහසේ නවාතැන’’ සූසාන භූමිය ඉදිරිපිට ආරක්ෂක තාප


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 8 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 906 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1788 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site