
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හොරුත් එක්ක යන නායකයන් පන්නන්නට නව ලංකා පෙරමුණෙන් හොඳ මහත්තයෙක් ලබන ජනපතිවරණයට ඉදිරිපත් කරන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තුවට නෑකම් කියන නායකයෙක් ජනපතිවරණයට ඉදිරිපත් කරන බව කී වෙල්කම මහතා එහෙම වුනොත් ඊළඟ ජනාධිපතිවරයා කළුතර දිස්ත්‍රික්කයෙන් පත්වනු ඇතැයි පැවසීය.
ඒ නිසා හොරු සමග එකතු වී සෙල්ලම් කරන්න එපා යැයි ඉල්ලා සිටින බව බවද කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවට නෑකම් කියන නායකයෙක් නම්.... පට්ට හොරෙක් වෙන්න ඕනෑ...
අනිවාර්යයෙන් ඔහු "නිර්මල" නායකයෙක්ම විය යුතුයි.
තරගය තිබෙන්නේ සජිත් සහ අනුර අතර..., අනිත් මිනිස්සු ගැන කතාකරලා බොරුවට කාලය සහ ශ්‍රමය නාස්තිකරන එකේ තේරුමක් නැහැ.
කතා කරන්නවත් පණක් නැහැ. පැත්තකට වෙලා ඉන්න. ඔබලාට එන පාර පාර්ලිමේන්තුවටවත් එන්න වෙන්නේ නැහැ. අවුරුදු ගාණක් නුඹලා පාර්ලිමේන්තුවේ ඉඳලා රට කාලා තියෙන්නේ...
"හොරුත් එක්ක යන නායකයන් පන්නන්නට නව ලංකා පෙරමුණෙන් හොඳ මහත්තයෙක් " එනවලු කියල සුජාත මහත්මයෙක් කියනව