(ඉන්දිකා රාමනායක)
2023 වසරේ මේ දක්වා දිවයින පුරා සිදු කළ වෙඩි තැබීම් 75 කින් 6 හැවිරිදි දැරියක් ඇතුලු පුද්ගලයන් 48 දෙනකු මියගොස් ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.
තවත් 34 දෙනකු තුවාල ලබා ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මින් වැඩිම පිරිසක් ඝාතනයට ලක් ව ඇත්තේ දකුණ පලාතින් හා බස්නාහිර පළාතින් බවද එම ආරංචි මාර්ග පවසයි.
සත් හැවිරිදි දැරිය වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගියේ සිය මව හා පියා සමග ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදි මාලිකාන්ද අධිකරණය ආසන්නයේ දීය.
පියා ඉලක්කර කර තිබු වෙඩිල්ලකඩ දැරිය ගොදුරු වී ඇති අතර, දැරියගේ පියාද සිද්ධියෙන් තුවාල ලබීය.
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතාගේ රථයට අනුරාධපුරයේ දී එල්ල වු ප්‍රහාරයද මම වෙඩි තැබීම් අතරට ඇතුළත්ව ඇති බවද පොලිස් ආරංචි සඳහන් කරයි.
මෙම වෙඩි තැබීම් සිද්ධීන් රැසක සැකකරුවන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 18
268
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව මාසෙට කට පුංචා 48ක් බිලි අරන්
prasanna Monday, 25 September 2023 06:48 PM
අති විශිෂ්ඨයි... නියම බෞද්ධ රට... බාර් එකක් ඇරියොත් රෙද්ද උස්සන් එන්නේ හැමෝම..