(අජන්ත කුමාර අගලකඩ,සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහීකවිරරත්න)
නව ජනාධිපතිවරයකු පත් කරගැනීම සඳහා නාම යෝජනා බාරගැනීම මෙම 19 වැනි දා සිදු කිරීමට අද පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැසවීමේදී තීරණය කර ඇත.
ඒ අනුව නව ජනාධිපති පත් කර ගැනීමේ ඡන්ද විමසිම 20 වැනි දා පැවැත්වීමට ද එහිදි තීරණය කර ඇත.
පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10ට කැඳවීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
නව ජනපතිවරයෙක් පත් කරන දින නියම වෙයි
ganegoda Friday, 15 July 2022 12:04 PM
පවුල්වාදයෙන් තොර බැංකුහොරුන්ගෙන් තොර පොලවෙ පයගහල ඉන්න රට ජාතිය මනුස්සයින් ගැන හිතකාමී පුද්ය්ලයෙක් ලබෙවා කියල ප්‍රාර්තනා කරනව..
Piyal Friday, 15 July 2022 12:32 PM
පොහොට්ටුවේ අය දැන් උත්සාහ ගනීවි පල් හොරෙක්ව මහපුටුවට පත්කර ගන්න.
සන්කා Friday, 15 July 2022 03:26 PM
තරුණ කොල්ලනි, රාජපක්ෂ රෙජීමය සහ රනිල් නැති ආණ්ඩුවක් සඳහා සමස්ත ලාංකීය ජනතාවම නුඹලා එක්ක ඉන්නවා. ජයෙන් ජය...!!!