IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


නව අග්‍රාමාත්‍යධුරය: විපක්ෂයේ යෝජිත නම හෙට එළියට

(නිමල කොඩිතුවක්කු)

නව අග්‍රාමාත්‍යධුරය සඳහා වන විපක්ෂය යෝජනා කරන නම  හෙට (15) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා වෙත ඉදිරිපත් කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 

විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ මේ සම්බන්ධයෙන් අද දිනයේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් ඒ අනුව එම නම හෙට දින යෝජනා කරන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේ ය.
ජනතා විමුක්ති පෙරමුණ හැර විපක්ෂය නියෝජනය කරන සියලුම පක්ෂ  සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පිරිසක් මේ සඳහා සහයෝගය පළ කළ බවත් මහලේකම්වරයා පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යන දෙපාර්ශ්වයටම පිළිගන්නා අග්‍රාමාත්‍යවරයෙකු නම් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (4)

නව අග්‍රාමාත්‍යධුරය: විපක්ෂයේ යෝජිත නම හෙට එළියට

කිරි පුතා Thursday, 14 July 2022 06:32 PM

ඡන්දයක් නැති ජ.වි.පෙ.ට ඕන කැරැල්ලකින් රටේ බලය අල්ලන්න. 71 සහ 89ට වඩා වෙනස් ක්‍රමයක් 22දී ඔවුන් භාවිතා කළා. දැන් සියලු ක්‍රම භාවිතා කර ඉවරයි...

:       20       32

fairoosThursday, 14 July 2022 07:00 PM

අපි සජිත් සහ රනිල්වම ආපහු පත්කරමු...

:       19       11

BamunuarachchiFriday, 15 July 2022 08:05 AM

නැහැ, අසාද් සාලිවයි තව මස්කඩ කාරෙක්වයි පත් කරමු. ගම්මිරිස් හොයා ගත්තානම් යනවා හලෝ ආපු රටකට අපිට පව් නොදී....

:       0       0

sharm warn Friday, 15 July 2022 01:53 PM

මේ රටට මොනවද වෙලා තියෙන්නේ කියලා මෙලෝ හසරක් නොතේරෙන හරක් තව ඉන්නවද? නැතිනම් මෙච්චරමද ඉන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site