IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


නව අගමැති මහින්ද පළමුව බුදුහිමි සොයා යයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැති ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා ආශිර්වාද ලබා ගැනීමට ගංගාරාම විහාරස්ථානයටත් අභයාරාම විහාරස්ථානයටත් ගියේය.

ඡායාරූප - රෝයිටර් සහ ඒෆ්පී ඇසුරින්

 



අදහස් (19)

නව අගමැති මහින්ද පළමුව බුදුහිමි සොයා යයි

Deshan Friday, 26 October 2018 06:31 PM

බුදුහිමි හම්බ වුණාද? බුදු හිමි කොහොම වුණත් බුදු අම්මෝ කියන්න වෙයි වගේ...

:       3878       4247

gunarathnaSaturday, 27 October 2018 01:37 AM

මෙච්චර කාලයක් බුදු අම්මෝ කියුනේ නැතිද? මොකද නිදාගෙනද හිටියේ අවුරුදු තුනම...? තව ටික කාලයක් හිටියා නම් රනිල් අපිව විකුණනවා චීනෙට...

:       0       0

kura Saturday, 27 October 2018 04:51 AM

කොටි තැන්තැන් වල බෝම්බ අටවලා මිනිස්සු මරණ කාලේ ඇඳන්යට හිටිය චණ්ඩි දැන් එළියට ඇවිත්...

:       227       424

lasanthaSaturday, 27 October 2018 11:55 AM

ඒ කාලේ කොටි ඇල්ලුවද?

:       66       19

sirimal Friday, 26 October 2018 07:12 PM

දෙවනුව යන්නේ තිරුපති වෙන්ක්ටෙශ්වර දෙවියන් සොයාගෙනද? කලින් වගේ ඒ ගමනට දැනුත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් ලැබෙයිද දන්නේ නැහැ.

:       219       359

ruchi Friday, 26 October 2018 11:21 PM

ජයවේවා !!!

:       0       0

Perera Saturday, 27 October 2018 12:34 AM

කවුරු ආවත් ලංකාවටයි, ලක්වැසි ජනතාවටයි දෙවියන්ගේම පිහිටයි...!!!

:       0       0

නිමල් Saturday, 27 October 2018 12:35 AM

මතකද පුෂ්ප කුමාර?

:       0       0

dhammika perera Saturday, 27 October 2018 02:06 AM

බුදුපිළිමවලට දේශනා කරන්න පුළුවන් නම් පව්කාරයට උත්තර දෙයි. ජනාධිපති රෝ ඔත්තු සේවයෙන් මරන්න යනවා කියල බොරු පත්තු කරලා... බලය අල්ලාගෙන, මල් වට්ටිය පුජා කරලා කරපු අපරාධවලට සමාව ඉල්ලනවා වෙන්න ඇති. මුහුණෙන්ම පේනවා කරපු අපරාධවලට හිතට වදදෙන විදිහ...

:       0       0

Jaya Saturday, 27 October 2018 02:18 AM

බුදු අම්මෝ කියන්න වෙන්නේ තව කාලයක් යහපාලන ආණ්ඩුව තිබුණා නම්...

:       0       0

Sugandhi Saturday, 27 October 2018 04:25 AM

පිස්තෝලේ ඉණේ ගහගෙනද ඉන්නේ?

:       0       0

sirimal Saturday, 27 October 2018 05:40 AM

අභයාරාමය, සුනේත්‍රා පිරිවෙන නැත්නම් අඩු ගණනේ ධර්මායතනයටනේ යන්න තිබුනේ. එ් ගොල්ලොනේ පණ යනකල් ජනාධිපති පතුරු ගගහ දර දිය ඇද්දේ....

:       2       93

Reymonda Saturday, 27 October 2018 05:54 AM

තිරුපති දෙයියො නිවාඩුද..?

:       13       114

Angulimala Saturday, 27 October 2018 06:39 AM

බුදුහිමි සොයා ගියාට කිසි වැරද්දක් නැහැ. පන්සිල් රකින්න, පොරොන්දු ඉෂ්ට කරන්න, අපක්ෂපාති වෙන්න රට ගැන හිතන්න. රටේ බහුතරයක් ඔබව පිළිකුල් කරනවා. මේ රටට සේවය කරන්න ඔබට ලැබෙන ඔබේ ජීවිතයේ අන්තිම අවස්ථාව බව මතක තබාගන්න

:       0       0

Raajitha Saturday, 27 October 2018 06:48 AM

ඔබට සුබ පැතුම්.., මහින්ද රාජපක්ෂ මැතිඳුනි. යූ.එන්.පී කාලකන්නින් සහ එහි බත්බැලයින් විසින් විනාශ කරපු රට නැවත ගොඩ නගන්නට ඔබට ශක්තිය ධෛර්යය හා වාසනාව ලැබේවා!!!

:       0       0

ධනුෂ්ක Saturday, 27 October 2018 12:16 PM

මට තේරුම් ගන්න අමාරු දෙයක් තියනවා. බමුණු අාගමයි, බෞද්ධ දර්ශනයයි කියන්නේ අහසට පොළව වගේ තියන අාගමක් හා දර්ශනයක්. බුදුරජාණන් වහන්සේ බමුණු ධර්මයට හාත්පසින්ම වෙනස් දර්ශනයක් දේශනා කලේ. එතකොට මෙතුමා බමුණු අාගමට අයත් තිරුපති කෝවිල් යන එකෙයි, බුදුන් වඳින එකෙයි අර්ථය කුමක්ද? අනික බුදුරජාණන් වහන්සේ මිථ්‍යා විශ්වාස පිටුපස යන්න එපා කියලා දේශනා කරලා තියෙන්නේ...

:       0       0

ජයසේන Saturday, 27 October 2018 03:57 PM

දැන් බල තණ්හාව නිසා වැහැරිලා... මුහුණු දැක්කම පේනවා..

:       0       0

dissa Saturday, 27 October 2018 07:51 PM

එයාගේ බයිලා අපිට හොදට පුරුද්යි . ආපහු ගෝඨාත් එක්ක පරණ ගේම පටන් ගන්න හිතනවා නම් ටිකක් අමාරු වෙයි..........

:       0       1

පෙරුමාල් Sunday, 28 October 2018 09:55 AM

අනේ බුදු හාමුදුරුවනේ මාත් මගේ අයත් කරපු හොරකම් වලට සමාව දෙන්න. මං ආයෙත් මුල ඉඳලා පටන් ගන්නම්...

:       3       110

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site