(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම ප්‍රදේශයේ ගෙවල් බිඳුම් 10 ක් සිදුකර රුපියල් ලක්ෂ 5 කට ආසන්න දේපොළ සොරා ගත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි
මාසයක් පමණ කාලයකදී මෙම සොරකම් සිදුකර තිබූ බව පොලීසිය සඳහන් කරයි
සැකකරුවන් සමග ගෑස් සිලින්ඩර,ගෑස් ලිප්,රයිස් කුකර්.විදුලි ස්ත්‍රික්ක,පිත්තල භාණ්ඩ.විදුලි පංකා,රූපවාහිනී යන්ත්‍රයක්, විදුලි උපාංග ඇතුලු දේපල රැසක් වන බව පොලිසිය කියයි
සොරාගත් සියලුම දේපල ඉතාමත් අඩු මුදලට බණ්ඩාරගම අවට ප්‍රදේශ වලට විකුණා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නිවාස 10ක් බින්ඳ දෙකක් මාටටු