විමල් වීරවංශ මහතා මීට සුළු වේලාවකට පෙර නිවාස සහ සමාජ සුබසාධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඡායාරූප : - ජනාධිපති මාධ්‍ය අංශය
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ
ශ්රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නිවාස ඇමැති ධුරය විමල්ට
Pablo Friday, 09 November 2018 06:23 AM
හාපෝ ඉවරයි ..මෙදා සැරෙත් නෑදෑයෝ, යාලුවන්ට නිවාස ටික බෙදලා දේවි
sathya liyanageFriday, 09 November 2018 12:00 PM
නෑදෑයන් වන අපගේ උණුසුම් සුබපැතුම් !!!
ප්‍රදීප් පැතුමි ඔිපනායක Friday, 09 November 2018 06:33 AM
මන් ගරු කරන දේශපාලඥයෙක්. ජය වේවා සර්.
sameera Friday, 09 November 2018 06:46 AM
සජිත් පටන් ගත්ත වැඩ ටික ඉවරයි
gunarathnaFriday, 09 November 2018 10:10 AM
මම නම් හිතුවේ සජිත්ටම දේවි කියල මේ ඇමතිකම. අපරාදේ මේ මනුස්සය කරගෙන ආපු වැඩටික. එජාප කාරයින්ට කලගුණ සැලකීමක් විදියට සජිත්ටම දුන්න නම් තමයි හොඳ...
gayan Friday, 09 November 2018 07:07 AM
වැඩබැරි කට ඇති ටාසන්.., අනේ මහින්ද මාමේ!!! තාම පාඩමක් ඉගෙන ගෙන නෑ වගේ නේද?
Rata Perata Friday, 09 November 2018 07:07 AM
සිරිසේන ගෙදර යවන්න කාලය හරි. පක්ෂ, පාට බලන්නේ නැතුව හැමෝම එකතු වෙන්න...
රොෂාන් Friday, 09 November 2018 07:10 AM
කිසිම හිරිකිතයක් නැතුව ඇති දිවුරුම් දෙනකොට නේද? මතකනේ එදා සිරිසේන, කෝ මේ සිරිසේන කියලා අහවල් තැනට තොලොංචි වෙලා පළ කියලා කිව්වේ. බලන් යනකොට දේශපාලනේ සැබෑ මිතුරොත් නෑ හතුරොත් නෑ. අපි තමයි මෝඩ...
asoka Friday, 09 November 2018 07:14 AM
ඉවරෙටම ඉවරයි. එයාගේ පවුලටම තමයි කලිනුත් කලේ... ඕකට තමයි ලතෝනි ගගහ හිටියේ...
HERATH Friday, 09 November 2018 07:25 AM
ඇමතිකම් ගන්නේ නා කිව්වා නේද?
asiri Friday, 09 November 2018 07:35 AM
අයියෝ සිරිසේන.. මේ මිනිහා කලිනුත් කිසිම ගෙයක් හදලා දුන්නේ නැහැනේ...
Viparitha Buddiya Friday, 09 November 2018 07:36 AM
මලා විනාසයි.... ජන අධිපතියට මොලයක් ඇත්තෙම නැද්ද?
ජූඩ් Friday, 09 November 2018 07:52 AM
අපරාදේ කියන්න බෑ මෙතුමා කලින් නවත්තපු තැනින් පටන් ගනියි.. ගෙවල් නැති නෑදෑයෝ තවත් ඇතිනේ...
nishan Friday, 09 November 2018 07:55 AM
ගෙවල් දොරවල් විකුණලා පාරට බහින්නයි වෙන්නේ...
සිරා Friday, 09 November 2018 08:24 AM
නිවාස සහ සමාජ සුබසාධන අමාත්‍යාංශයට දෙයියන්ගෙම පිහිටයි. අහෝ...
sunil fernando Friday, 09 November 2018 08:42 AM
ඔහු කෑගැසීම නිසා ජයගත්තා...
Kumara Friday, 09 November 2018 08:44 AM
නඩයට, යාළුවන්ට, රටට හොඳ තමයි
siripala Friday, 09 November 2018 09:41 AM
දැන් ගෙදර වලං හෝදන කෙනාටත් කාර් එකක් දෙන්න පුළුවන්.. අායෙමත් මේපාර රට යන්නේ කොයි හොර පාස්පෝර්ට් එකෙන්ද?
yaha Friday, 09 November 2018 09:46 AM
මෙයාට දෙන්න තිබුනේ ජනමාධ්‍ය ඇමැතිකම..
iron Friday, 09 November 2018 09:47 AM
නියමයි.... නිවාස ප්‍රශ්නේ ඔන්න දැන් ලංකාවෙන් තුරන් වුනා කියලා හිතාගන්න
keppetipola Friday, 09 November 2018 10:16 AM
මහින්ද රාජපක්ෂ තවමත් පාඩම් ඉගෙනගෙන නැති හැඩයි. පාස්පෝර්ට් වංචා කරපු, මහින්දගේ ගිය ආණ්ඩුවේ හොරකම් කරපු ඕලෙවල්වත් සමත් නැති හොරෙකුට නැවතත් දුන්න නිවාස ඇමතිකම...
Hafeel Friday, 09 November 2018 01:21 PM
මොන පාඩම්ද ඉගෙන ගන්න තියන්නේ...? කව්ද හිතුවේ මෛත්‍රී මෙහෙම කරාවි කියලා. රනිල් අයින් කළ එක යම් තරමට හරි කියලා හිතුවත්, මෙවැනි අයට ආයිත් ඇමතිකම් දෙනවනං, මොනතරම් පහත් වැඩද මේ.?
කරුණාවතී - මාතර Friday, 09 November 2018 01:44 PM
මෙයා ඉස්සර දෙනියායේ කුලියට බෙර ගැහුවා. ඊටපස්සේ ජේවීපී එකට එකතුවුනා. ජේවීපී එකේ හිට්මැන් කෙනෙක් විදිහට ඉඳලා අන්තිමේදී දේශපාලන පැත්තට පැන්නා. ඊටත් පස්සේ මහින්ද මහත්තයා ගාවට ආවා. හොරපාස්පෝර්ට් තියෙන කෙනෙක්ව ඇමතිකෙනෙක් කිරීම ගැන මොහු ජනාධිපතිතුමාට උදේ හවස වැඳිය යුතුයි. ඒවගේමයි මොහුවැන්නෙක් ඇමති කෙනෙක් කිරීම ගැන ජනාධිපතිතුමාත් තමන්ගේ මානසික තත්වය පරික්ෂා කරගත යුතුයි.
Hafeel Friday, 09 November 2018 03:28 PM
ඒ පමණක් නොවේ. 2004දී සන්ධානය බලයට ආපු වෙලාවේ මහින්දට අගමැති නොදෙන්න චන්ද්‍රිකාට බල කරමින්, ලක්ෂ්මන් කදිරගාමර්ට දෙන්න නිර්දේශ කළා. මහින්දට බල තණ්හාව නිසා මේවා අමතක වෙලා. එදා විමල්ගේ ලණු කාලා, චන්ද්‍රිකා එසේ කළා නං, මහින්ද ජනාධිපති වෙන්නෙත් නැහැ...
RNG Friday, 09 November 2018 05:03 PM
ආණ්ඩුවට සහාය දක්වන අයට ඇමතිධුර නොදී වෙන කාටද දෙන්න කියන්නේ ..?මොකද පාර්ලිමේන්තුවට පිටින් ඉන්න අයට දෙන්නද..?
banda Friday, 09 November 2018 10:46 AM
අඩු ගානට නෑදෑයන්ට ගෙවල් දීපුවගේ නඩුවලට මොකද වෙන්නේ ....
Bimal Friday, 09 November 2018 11:01 AM
මහා උගත්කම නැතත් කමක් නැහැ, කටක් ඇරලා ජාත්‍යන්තරයේ මිනිස්සු ඉස්සරහ මේ අපේ රටේ ඇමතියෙක් කියන්න පුළුවන්ද? අඩු ගානේ රටේ සිවිල් නීතියවත් දන්නා, චාරයක් ඇති වචන පිටකරන කෙනෙක් නම් තව කමක් නැහැ. ලැජ්ජාවේ පණ යනවා. අර කැනඩාවේ ඇමති මණ්ඩලය දිහා බලලාවත් ඉගෙන ගන්න දෙයක් අපේ රටේ උන්නාන්සේලාට නැද්ද?
duminda Friday, 09 November 2018 11:16 AM
මේ යකාට දෙන්න ඇමතිකමක් නෑ. මාධ්‍ය සාකච්ඡා ඇමතිවගේ එකක් සුදුසුයි..
sanju Friday, 09 November 2018 11:31 AM
පක්ෂ, පාට භේදයක් නැතිව කියන්නම්... මෙවැනි පත්කිරීම් රට වලපල්ලට යවනවා. මහින්දත් බලුවෙනවා. වාචාල කට තිබුණු පලියට තනතුරු දෙන්න එපා. උගත් බුද්ධිමත් අයට දෙන්න ඇමතිකම්. ගියපාර මෙයා කරපු දේවල් අමතකද?
channdana Friday, 09 November 2018 11:43 AM
දැන් එයාගේ හත්මුතු පරම්පරාවෙම්ම නිවාස ප්‍රශ්නේ විසඳෙනවා නිසැකවම...
ranga Friday, 09 November 2018 12:40 PM
ඕස්ට්‍රේලියාවේ හිටපු උප අගමැති තනතුරු අවභාවිතා කොට එතැනින් නොනැවතී දරුවෙකුත් හදා ගෙන අවුරුදු විසි ගානක කසාදයත් කඩා ගත්තා. මෙය සමාජයට වැරදි පූර්වාදර්ශයක් ලෙස සැලකු ඔහුගේම දේශපාලන පක්ෂය ඔහුව ගෙදර යැව්වා. එකට අපි? මොන වැරැද්ද කලත් දේශපාලකයන්ව අපුල්ලලා රෙදි වැලේ ආයිමත් වනනවා.
sirimal Friday, 09 November 2018 01:09 PM
අද රාත්‍රියේ ආණ්ඩුව විසුරුවන ලකුණු...
Desapriya Friday, 09 November 2018 01:11 PM
මේ වගේ ජනපතියෙක් ලෝකේ කොහෙවත් නැතුවා. සිරිසේනට ලැජ්ජාවකුත් නැතුවා. ලෝකයා දෙකොනින් හිනාවෙනවා ඇති. කුජීතයි.
hirikitaya Friday, 09 November 2018 01:31 PM
අයියෝ සිරිසේන.. !!!
බද්රානි Friday, 09 November 2018 01:41 PM
කකුළුවන් හැලිය රත්වෙන තුරු තමයි ඔය නටන්නේ. සුනාමියකට කලින් බොහෝ විපර්යාස සිදුවෙන බව වැටහෙන්නේ සුනාමියෙන් දිවි බේරාගත් දිනට පමණයි!!
Ruwan Friday, 09 November 2018 01:56 PM
විමල්ගේ වචන වලින්ම කිව්වොත් " විලි ලැජ්ජාවේ, සන්තෝසේ බෑ "
Kumar Muscat Friday, 09 November 2018 03:15 PM
ලැජ්ජයි ජනාධිපතිතුමනි,...
Rohana Saturday, 10 November 2018 03:31 AM
ඒ දවස්වල අයියෝ සිරිසේන කියලා අපහාස කරපු එක්කෙනාගෙන් ඇමතිකම් ගන්නේ රෙද්දකුත් ඇඳගෙනද?
Chanak Los angeles Saturday, 10 November 2018 06:47 PM
කෝ මේ සිරිසේන..? කියලා සිරිසේනව පතුරු ගහපු කටින් නේද මේ හිනාවෙලා තනතුරු ගන්නේ.. සුනඛයන්, හරක් නම් වමාර වමාර කනවා දැකලා තිබෙනවා.. මිනිසෙකු එහෙම කනවා මේ දැක්කමයි..