(යොහාන් භාසුර)
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 'සුපිරි 12' වටය ආරම්භ කරමින් සිඩ්නිහීදී අද (22) පැවති දිනයේ පළමු තරගයේදී නවසීලන්ත ක්‍රීඩකයෝ ලකුණු 89 කින් සත්කාරක ඕස්ට්‍රේලියාව පිල පරාජය කිරීමට සමත් වූහ.
නවසීලන්ත පිල පළමුව පන්දුවට පහර දෙමින් කඩුලු තුනකට ලකුණු 200 ක් රැස්කිරීමට සමත්වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු පිල ඕවර 17.1 කදී ලකුණු 111 කට සීමා විය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
නවසීලන්තය ලකුණු 89 කින් ඕස්ට්‍රේලියාව පරදවයි