(යොහාන් භාසුර)
කැලණිවැලි දුම්රිය මාර්ගයේ නාරාහේන්පිට සහ නුගේගොඩ දුම්රිය ස්ථාන අතර පිහිටි නාවල පාර දුම්රිය හරස් මාර්ගය නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 9 වැනිදා පෙරවරු 8.00 සිට පසුදින (10 වැනිදා) පෙරවරු 6.00 දක්වා වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තු පවසයි.
එම දුම්රිය හරස් මාර්ගය 9 වැනිදා පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා අර්ධ වශයෙන් ද, එදින පස්වරු 3.00 සිට 10 වැනිදා පෙරවරු 6.00 දක්වා සම්පූර්ණයෙන් ද, වසා තබන බවත් එම කාලය තුළ වාහන සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 18
332
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාවල පාර දුම්රිය හරස් මාර්ගය වහයි